අවංකවම ලස්සනය්...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචෝ මේ කටහඩ මට හොදට අහල පුරුදුයි මම හිතන කෙල්ලගේ කට හඩත් මේ විදියමයි ඒ කෙල්ලත් සිදු කියනකොට මේ වගේ... ඒ කෙල්ල දැන් කොළබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ද කොහෙද ඉන්නේ එත් ඒ කෙල්ලගේ අක්කා රුහුණු කැම්පස් එකේ ඒ නිසා මේ කෙල්ලා නිතරම රුහුණු කැම්පස් යනවා ඒ නිසා මට හිතෙනවා මේ සින්දුව කියන්නේ ඒ කෙල්ල වෙන්න ඇති කියලා..:nerd: මොකද ඒ කෙල්ල සිදු කියනවා මම අහල තියෙනවා එත් මේ වගේම තමයි බන් සිරාවට කියන්නේ....
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අනේ කියන්නේ කව්ද කියලා දැන් නැ.........

    :(:(කොක්කක් නැ මචන්:(:(:(.......නංගියෙක් නම් නම් එන්නව....:shocked::shocked:.එකී සින්දුවක් කිවොත් කන් අඩි පැලෙයි......පුදුම කටක් තියෙන්නේ..:lol::lol::lol::lol:..

    :lol::lol::lol::lol::lol:
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මචෝ මේ කටහඩ මට හොදට අහල පුරුදුයි මම හිතන කෙල්ලගේ කට හඩත් මේ විදියමයි ඒ කෙල්ලත් සිදු කියනකොට මේ වගේ... ඒ කෙල්ල දැන් කොළබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ද කොහෙද ඉන්නේ එත් ඒ කෙල්ලගේ අක්කා රුහුණු කැම්පස් එකේ ඒ නිසා මේ කෙල්ලා නිතරම රුහුණු කැම්පස් යනවා ඒ නිසා මට හිතෙනවා මේ සින්දුව කියන්නේ ඒ කෙල්ල වෙන්න ඇති කියලා..:nerd: මොකද ඒ කෙල්ල සිදු කියනවා මම අහල තියෙනවා එත් මේ වගේම තමයි බන් සිරාවට කියන්නේ....

    macho...matath oya song eka labune ruhunu campus eken nam thyamai...kawda dunne kiyala mathaka na.....:shocked::shocked::shocked::shocked: