අවංක‌ බැසිල් රාජපක්ෂ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ලිංකුව

    මොනා උනත්‌ අවංකවම රට දියුනු කරන ප්ලෑන් එක කියනවා. රට‌පලයල්ලා, කොබොස් කකා‌, චායි බිබී රට ඉදන් සල්ලි එවපල්ලා, මහ බයියො ටික රට දියුණු කරලා තියයි. ඉදලා හිටලා බිලියන 10ක්‌ 15ක් වියදම් කරලා රොකට් එකක් යවනවා වගේ ආතල් එකක් ගනී. ටීවි චැනල්‌ දා ගනී‌, රේස් පදියි, කෝටි 30, 40, ගෙවල් ගනීවි, හැබැයි අනිත් ඔක්කොම ටික සංවර්ධනය ට යොදවයි.

    අයියා අවුරුදු 10ක් සූප්පු කරලා අත හැරපු රට මල්ලි ගොඩ ගන්න විදිහ අහලා මට නම් සතුටුයි.

    එදා මෙදාතුර ලංකාවෙ බිහිවුන කාලකන්නිම පාලකයො සෙට් එක රාජපක්ෂ ලා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    හැබැයි අනිත් රාජපක්ෂලා වගේ නෙවෙයි අවංකව කතා කරන අවංකව වැඩ කරන මනුස්සයා. හම්
     
    • Love
    Reactions: kandahar

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,750
    113
    මට මතක් වෙනවා 2010-2015 කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අපේ යාළුවෙක් බැසිලානෝ ගැන කියපු කතා.
    -නියම විශන් එකක් තියෙන පොරක්ලු.
    -ගම්පහ දිස්ත්‍රක්කය සිංගප්පූර් මට්මට දියුණු කරන්න පුලුවන් පොරක්ලු.
    -උට තියෙන විදේස් සම්බන්ධතා එක්ක බැලුවම රටට ආයෝජකයේ එන්න පොරකනවලු. බ්ලා.. බ්ලා.. බ්ලා...
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113

    ලිංකුව

    මොනා උනත්‌ අවංකවම රට දියුනු කරන ප්ලෑන් එක කියනවා. රට‌පලයල්ලා, කොබොස් කකා‌, චායි බිබී රට ඉදන් සල්ලි එවපල්ලා, මහ බයියො ටික රට දියුණු කරලා තියයි. ඉදලා හිටලා බිලියන 10ක්‌ 15ක් වියදම් කරලා රොකට් එකක් යවනවා වගේ ආතල් එකක් ගනී. ටීවි චැනල්‌ දා ගනී‌, රේස් පදියි, කෝටි 30, 40, ගෙවල් ගනීවි, හැබැයි අනිත් ඔක්කොම ටික සංවර්ධනය ට යොදවයි.

    අයියා අවුරුදු 10ක් සූප්පු කරලා අත හැරපු රට මල්ලි ගොඩ ගන්න විදිහ අහලා මට නම් සතුටුයි.

    එදා මෙදාතුර ලංකාවෙ බිහිවුන කාලකන්නිම පාලකයො සෙට් එක රාජපක්ෂ ලා.

    munta heart attack wath en na neh bn 😂😅
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    මට මතක් වෙනවා 2010-2015 කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අපේ යාළුවෙක් බැසිලානෝ ගැන කියපු කතා.
    -නියම විශන් එකක් තියෙන පොරක්ලු.
    -ගම්පහ දිස්ත්‍රක්කය සිංගප්පූර් මට්මට දියුණු කරන්න පුලුවන් පොරක්ලු.
    -උට තියෙන විදේස් සම්බන්ධතා එක්ක බැලුවම රටට ආයෝජකයේ එන්න පොරකනවලු. බ්ලා.. බ්ලා.. බ්ලා...
    dan monawada pora kiyanne
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මට මතක් වෙනවා 2010-2015 කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අපේ යාළුවෙක් බැසිලානෝ ගැන කියපු කතා.
    -නියම විශන් එකක් තියෙන පොරක්ලු.
    -ගම්පහ දිස්ත්‍රක්කය සිංගප්පූර් මට්මට දියුණු කරන්න පුලුවන් පොරක්ලු.
    -උට තියෙන විදේස් සම්බන්ධතා එක්ක බැලුවම රටට ආයෝජකයේ එන්න පොරකනවලු. බ්ලා.. බ්ලා.. බ්ලා...
    මගෙත් යාලුවෙක් හිටිය ඔහොම කියපු දැන් උ අතුරුදහන්
     
    • Haha
    Reactions: nalin0001

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක ලෝකෙටම පොදු තත්වයක්ලු. මම කීවා ප% තමයි කීලා.
    මම දන්න එවුනුත් ඉන්නවා එහෙම කතා කියන. ඔය එක්කම කියනවා පුතානෝ ආවා නම් අනාතයි කියලා
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මම දන්න එවුනුත් ඉන්නවා එහෙම කතා කියන. ඔය එක්කම කියනවා පුතානෝ ආවා නම් අනාතයි කියලා
    මෙහෙත් එහෙම තමයි