ලිංකුව
මොනා උනත් අවංකවම රට දියුනු කරන ප්ලෑන් එක කියනවා. රටපලයල්ලා, කොබොස් කකා, චායි බිබී රට ඉදන් සල්ලි එවපල්ලා, මහ බයියො ටික රට දියුණු කරලා තියයි. ඉදලා හිටලා බිලියන 10ක් 15ක් වියදම් කරලා රොකට් එකක් යවනවා වගේ ආතල් එකක් ගනී. ටීවි චැනල් දා ගනී, රේස් පදියි, කෝටි 30, 40, ගෙවල් ගනීවි, හැබැයි අනිත් ඔක්කොම ටික සංවර්ධනය ට යොදවයි.
අයියා අවුරුදු 10ක් සූප්පු කරලා අත හැරපු රට මල්ලි ගොඩ ගන්න විදිහ අහලා මට නම් සතුටුයි.
එදා මෙදාතුර ලංකාවෙ බිහිවුන කාලකන්නිම පාලකයො සෙට් එක රාජපක්ෂ ලා.
