අවංක ආදරය කියන්නෙ මෙයටද?

Elamad

Member
Sep 1, 2008
1,714
12
0
forget her bro! you will be happy when you find your true love. karama will catch her. she will get ignored by a guy. dont worry about anything! you are a guy! you can get a nice girl. true love will come searching for you. :):):):):)
ammoo machn mata hate karanna be.... :no::no::no::no::no:

ok mach i will try to heal this..... thnqs for the replying it's keeping me up... :yes::yes:
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ne bn nawathamu kiyala witharai qwe.... :eek: :eek: eyata karana deyak ne lu asaranai lu

ehenan machan tikak kal iwasala inna balanna eka thamai hondama wisaduma naththan thawath awul yai :yes: puluwan nan maasayak withara katha nokara indala call ekak ganin eeta passe katha karanna balahan :)
 
Elamad

Member
Sep 1, 2008
1,714
12
0
ehenan machan tikak kal iwasala inna balanna eka thamai hondama wisaduma naththan thawath awul yai :yes: puluwan nan maasayak withara katha nokara indala call ekak ganin eeta passe katha karanna balahan :)
:) :) ok machn i will wait for a while
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා බොරු කළා වුණත්, දෙමව්පිය කැමැතත් නිසා හෝ ගැලපෙන්නෙ නෑ කියල හිතුන නිසා හෝ වෙන හේතුවක් නිසා ඔයාගෙන් වෙන්වෙන්න සිදු වුණත් ඒක එයාගෙ කැමැත්ත නේද? ඔයාට ඒක දුකක් බව ඇත්ත. සමහරවිට එයාටත් ඒ දුකම හෝ ඊට වැඩි දුකක් තියෙන්නත් පුළුවන්. එයා කථා කරනවනම් එයාට වදයක් නොවෙන විදියට ඇත්ත හෙමින් සැරේ අහල බලන්න. එහෙම අහල ඔයාට ඒකට කරන්න පුළුවන් දෙයක් තියනවනම් කරතැහැකි. හැබැයි සමහරවිට ඒ ඇත්ත ඔයාගෙ හිත ඔයිට වඩා රිදවන්න හේතු වෙන්නත් පුළුවන්.

    එයා ඇත්තට ම ඔයාට තාමත් ආදරේනම් ඉතින් ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න බලන්න. හැබැයි එහෙම නැතුව මොකක් හරි හේතුවක් නිසා ඔයාගෙන් වෙන්වෙන්න එයාට ඕනනම් ඒකට ඉඩ දෙන්න. මොකද ඒ වගේ කෙනෙක්ව බලෙන් තියාගත්ත කියල ඔයාට වෙන සෙතකුත් නෑ එයාට වෙන සෙතකුත් නෑ. ඔයා එයාට ඇත්තට ම ආදරෙයිනම් එයාගෙ සතුට ගැන හිතල ඔයාට හිත හදාගන්න පුළුවන් වෙයි කොතරම් අමාරු දෙයක් වුණත් ටිකක් කල් යද්දි.
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Echchara hithanna epa saho.. Mage adareth patan gaththe online.. Elakiri eken awurudu 2katath wada wediyen eka thibuna..api godak adaren hitiya.. eth gewal walin godak prashna awa.. mata banna, gahuwa.. eyatath ape gedarin benna.. eth hamadema iwasuwa ape adare wenuwen.. Eya mage duka sepa dekedima hitiya.. kawadawath prashnekadi dala giye nehe.. anthimedi dennama hondata igena ganna nisa ape gewal walinuth kemathi wena mattamata awa.. eth api dennage mokak hari karumayakata pitin prashna awa.. eth kohoma hari karannamai haduwe.. api dennama godak uthsaha kara.. eth api dennatama bariwuna..
    bohoma loku kathawak punchi karala qwwe.. mata nam me loke awanka adarayak nehe kiyala hithenne dan..dan ithin When life gives lemon.. make lemonade.. kiyala hitha hadan issarahata yanna hadanawa..
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mekath atha kahawa :):):)

    :):):):)

    ammoo machn mata hate karanna be.... :no::no::no::no::no:

    ok mach i will try to heal this..... thnqs for the replying it's keeping me up... :yes::yes:

    :):):):)

    Echchara hithanna epa saho.. Mage adareth patan gaththe online.. Elakiri eken awurudu 2katath wada wediyen eka thibuna..api godak adaren hitiya.. eth gewal walin godak prashna awa.. mata banna, gahuwa.. eyatath ape gedarin benna.. eth hamadema iwasuwa ape adare wenuwen.. Eya mage duka sepa dekedima hitiya.. kawadawath prashnekadi dala giye nehe.. anthimedi dennama hondata igena ganna nisa ape gewal walinuth kemathi wena mattamata awa.. eth api dennage mokak hari karumayakata pitin prashna awa.. eth kohoma hari karannamai haduwe.. api dennama godak uthsaha kara.. eth api dennatama bariwuna..
    bohoma loku kathawak punchi karala qwwe.. mata nam me loke awanka adarayak nehe kiyala hithenne dan..dan ithin When life gives lemon.. make lemonade.. kiyala hitha hadan issarahata yanna hadanawa..

    this small sentence got a very big meaning. :):):):):)
     
    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    එයා බොරු කළා වුණත්, දෙමව්පිය කැමැතත් නිසා හෝ ගැලපෙන්නෙ නෑ කියල හිතුන නිසා හෝ වෙන හේතුවක් නිසා ඔයාගෙන් වෙන්වෙන්න සිදු වුණත් ඒක එයාගෙ කැමැත්ත නේද? ඔයාට ඒක දුකක් බව ඇත්ත. සමහරවිට එයාටත් ඒ දුකම හෝ ඊට වැඩි දුකක් තියෙන්නත් පුළුවන්. එයා කථා කරනවනම් එයාට වදයක් නොවෙන විදියට ඇත්ත හෙමින් සැරේ අහල බලන්න. එහෙම අහල ඔයාට ඒකට කරන්න පුළුවන් දෙයක් තියනවනම් කරතැහැකි. හැබැයි සමහරවිට ඒ ඇත්ත ඔයාගෙ හිත ඔයිට වඩා රිදවන්න හේතු වෙන්නත් පුළුවන්.

    එයා ඇත්තට ම ඔයාට තාමත් ආදරේනම් ඉතින් ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න බලන්න. හැබැයි එහෙම නැතුව මොකක් හරි හේතුවක් නිසා ඔයාගෙන් වෙන්වෙන්න එයාට ඕනනම් ඒකට ඉඩ දෙන්න. මොකද ඒ වගේ කෙනෙක්ව බලෙන් තියාගත්ත කියල ඔයාට වෙන සෙතකුත් නෑ එයාට වෙන සෙතකුත් නෑ. ඔයා එයාට ඇත්තට ම ආදරෙයිනම් එයාගෙ සතුට ගැන හිතල ඔයාට හිත හදාගන්න පුළුවන් වෙයි කොතරම් අමාරු දෙයක් වුණත් ටිකක් කල් යද්දි.

    thanks malinga ayyaaaa..... man ehema karannam... godak hiththanna dewala thiyenawa....
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    නැ බන් ඕකට කියන්නේ ඔන්ලයින් ආදරේ.:baffled::baffled::baffled:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මචන් උඔ මෝඩ වෙන්න එපා
    ඒ කෙල්ල හිතන් ඉදලා තියෙන එක මං කියන්නම්
    ඒකි හිතලා තිබ්බ ඒකිගේ හිතේ ඇඳිලා තියෙන රූපේ වගේ කොල්ලෙක් නෙමෙයි උඔ
    ඒකයි දැක්ක ගමන්ම එපා උනේ එකපාරටම
    උඔ ශිහාන් වගේ පොරක් කියලා හිතන් ඉන්න ඇති සමහරවිට
    මචන් ඔන්ලයින් ලවු බොක්කට ගන්න එපා බං
    අනිවා සෙට් වෙන්නෙම කොහෙ හරි යන මල හෝන්තුවක්
    ඇත්ත ජීවිතේ කෙල්ලක් පස්සේ ගිහින් හරි කමක් නෑ එකක් දාගනින්
    ඕක දැන් අමතක කරලා දාලා වෙන එකක් කරමු
    බලෙන් පස්සෙන් යන්නත් එපා
    ඒකිට ආය කරදර කරන්නත් එපා
    අන්තිම වශයෙන් කියන්නේ ඔය උඔගේ ඇත්ත ආදරේ නෙමෙයි

    +1 :yes:
     
    • Like
    Reactions: Elamad