අවංක ආදරය කියන්නෙ මෙයටද?

imalshaprs

Junior member
  • Feb 26, 2009
    60
    0
    6
    talk about deja vu machan oya wade ohommama matath una......math lassana ekek neme ane manda........baya wenna epa uba kawada hari goda giya dawasaka eki dakkoth ekita hithei koragatta gon kamak kiyala :D oka hithata haiyak karaganin..amataka karanna amarui thama eth machan adare kiyanne eka parak ethi wena deyak neme...adareta niga karanna mata aithiyak ne eth eka thama man mechara kal dakapu attha
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    මං වැඩිය එළකිරි එකේ පොස්ට් දාන කෙනෙක් නම් නෙවෙයි. මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙක ලියන්න හිතුනෙ.
    ඇත්තටම මට මෙක වෙලා දැන් සතියකට වඩා නෑ. :(

    ඔව් මෙකත් එක ආදර කතාවක අමිහිරි අවසානයක් තමයි. :( නමුත් ඒ හැම දේම කියන්න මට හිත දෙන්නෙ නෑ. මං වෙච්ච දේ කෙටියෙන් කියන්නම්.
    එයාව මට මුලින් ම හම්බුනෙ නම් online.මුලින් ම චැට් විතරයි.ඊට පස්සෙ ගොඩක් ලන් වුනා. සමහර දවස් වල skype එකෙන් පැය ගණන් කතා කරනව. එයාගෙ අම්මයි

    තාත්තයි රට. මෙයයි නංගියි විතරයි මෙහෙ ඉන්නෙ.මට ගොඩක් වෙලාවට හම්බෙන්න යන්න වුනෙ නෙ..මොකද ගොඩක් දුර ඉන්නෙ.අනික මට exam තිබ්බ නිසා වෙලාවක්

    තිබ්බෙත් නෑ.ඒත් කතා කරන එකෙන් අඩුවක් තිබුනෙ නම් නෑ..:sorry: :sorry: පස්සෙ පස්සෙ හෙමිට එක ආදරයක් බවට පත් වුනා.:love: :love: එවෙලෙ මට දැනිච්ච සතුට මට වචනෙන් විස්තර කරන්න බෑ. අපි

    ගොඩක් ආදරෙන් හිටියා. ඔන්න ඉතින් කොහොම හරි පලවෙනියට meet වෙන්න ගියා. :yes: :yes: එයා exam එකකට ඇවිත් හිටියා colombo.ගොඩක් වෙලා කතා කරන්න නම්

    හම්බුන්නෙ නෑ:sorry: :sorry:.මොකද එයාගෙ කට්ටිය ඇවිත් හිටිය එයාව එක්කන් යන්න. ඊට පස්සෙ ගොඩක් මං එයගෙන් ඇහුවා අයෙත් ඔයාව බලන්න ඔනි කියල. ඒත් එයා එච්චර ගනන් ගත්තෙ

    නෑ.කොටින්ම මං එයාගෙ යාලුවන් අදුරගන්නවටවත් එයා කැමති වුනේ නෑ.ගෙදර ඉද්දි කතා කළේත් හොරෙන් තමයි.

    ඊට පස්සෙ ඉක්මනට දෙවල් වෙන්න ගත්ත. :eek: :( එයා කලින් යාලු වෙලා හිටපු කෙනා හින්දා එයා ගොඩක් වද විඳලා තියෙනවා.අන්තිමට එයාගෙ ගෙදර අයම මැදිහත් වෙලා ඒක

    නවත්තලා තියෙනව.:(
    ඉතින් ආයෙත් එයාටම කියල කෙනෙක් එයා හොයා ගන්නවට ගෙදරින් කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ කියලා දෑන් කියනවා.:(:(:(:(:(:(:(:(:(
    ඒත් මුලින් එයාම කිව්වා එයාගෙ

    කැමැත්තට ගෙදර අය ඉඩ දෙනව කියල.:(:(:(:(:(
    අන්තිමට එයාගෙ parentsල ලංකාවට ආවා. එන්න කලින් ඉදන්ම සිම් එක වැඩ නෑ. චැට් කරනව විතරයි.මං ඇහුවම කියනව කතා

    කරන්න බෑ ගෙදර කට්ටිය ඉන්නවලු.:(:(:(අන්තිමට මේ සෙරම නවත්තන්න ඕනි කියල එයා මට කිව්වා. මං ඉතින් මොනවා කියල කියන්නද?? එක පාරටම මට උත්තර දී ගන්නත් බැරුව

    ගියා. මං කිව්වා හොඳට කල්පනා කරල ද මෙහෙම කියන්නෙ කියලා. එයා ඔව් කිව්වා. ඊට පස්සෙ ආයෙ මේ වෙන තෙක් මං කතා කලෙ වත්,චැට් කලෙ වත් නෙ..මට ගොඩාක් දුක

    හිතුනා. මෙච්චර අවංක ව ආදරේ කරපු මට... මෙහෙම වුනු එකට..:(:(:(:(:(:(:(:(:(:(

    මට දැන ගන්න ඕනි මෙච්චරයි යාලූවනේ..:eek:
    එහෙම කරන්නෙ හේතුව මොකක්ද කියලා??:eek::eek:
    අත්තටම එයා මට ආදරෙ කරලා.. ඒත් එයාගෙ දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් එ සේරම අමතක කලා ද?????????????????????????????????????:sorry: :sorry: :sorry:
    නැත්තම් මට මුල ඉඳලම බොරු කලා දා කියලා...???????????????????????? :confused: :sorry:



    ප්ල්ස් මේක විහිලූවකට ගන්න එපා.... කියන්න කවුරුත් නැති හින්දයි බැරිම තැන පොස්ට් එකක් දැම්මෙ.......................

    මචන් කෙල්ලෙක්ට ආදරය කරනවනම් එයාගේ චරිතය ගැන හොඳට තේරුම් ගන්න ඕනේ.මොකද රූපයෙන්වත් කතාවෙන්වත් මිනිසෙක් මනින්න බෑ.උඹ කෙල්ලට පණ වගේ ආදරය කරත් වැඩක් නෑ මචන් කෙල්ල උඹට ආදරේ නැත්නම් (කෙල්ල බොරු කරනවනම්).මචන් කෙල්ල උඹට ඇත්තටම ආදරය කරානම් "
    කැමැත්තට ගෙදර අය ඉඩ දෙනවා " කියලා ඇයි කෙල්ල මේක නවත්තමු කියල කිව්වේ?.අනික මචන් කෙල්ලගේ පරණ ලව් එකකුත් ගෙදරට මාට්ටුවෙලා දුර දිග ගියානම් ආයෙත් මෙහෙම එකකට ගෙදරින් කැමති වෙයිද? මචන් මගේ පළවෙනි ආදරය නැති වුනේ කෙල්ල මට බොරුකරපු හින්දා.ඒ කතාව මෙතන කියන්න ඕනේනෑ ආයේ මතකය අවදිකරන එක දුකක්.හරියට අවබෝධයෙන් ඉන්නවනම් කෙල්ලෝ බොරුකරනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්.(මම කියන්නේ හැමවෙලාවෙම සැකකරන එක නෙවෙයි) කෙල්ලගේ ක්‍රියාකලාපයෙන් හරියට හොයාගන්න පුළුවන්.කෙල්ලන්ගේ රූපයට රැවටෙන්න එපා රූපයට ආදරය කරන්න එපා.සමහර කෙල්ලන්ගේ තියෙන්නේ පොත්තේ සුද විතරයි.කිසිම හොඳ හදවතක් නෑ.පොත්ත සුදු නොවෙන්නත් පුළුවන්.ඕක ගැන එච්චර හිතන්න එපා මචෝ..අමතක කරපන් උඹට හොඳ යහපත් කෙල්ලෙක් ආනිවා ලැබෙනවා (කර්මය කියන එක පස්සෙන් එන එක කටවත් නවත්වන්න බෑ ) :):):):)
    බුදුසරණයි!
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    මචන් උඔ මෝඩ වෙන්න එපා
    ඒ කෙල්ල හිතන් ඉදලා තියෙන එක මං කියන්නම්
    ඒකි හිතලා තිබ්බ ඒකිගේ හිතේ ඇඳිලා තියෙන රූපේ වගේ කොල්ලෙක් නෙමෙයි උඔ
    ඒකයි දැක්ක ගමන්ම එපා උනේ එකපාරටම
    උඔ ශිහාන් වගේ පොරක් කියලා හිතන් ඉන්න ඇති සමහරවිට
    මචන් ඔන්ලයින් ලවු බොක්කට ගන්න එපා බං
    අනිවා සෙට් වෙන්නෙම කොහෙ හරි යන මල හෝන්තුවක්
    ඇත්ත ජීවිතේ කෙල්ලක් පස්සේ ගිහින් හරි කමක් නෑ එකක් දාගනින්
    ඕක දැන් අමතක කරලා දාලා වෙන එකක් කරමු
    බලෙන් පස්සෙන් යන්නත් එපා
    ඒකිට ආය කරදර කරන්නත් එපා
    අන්තිම වශයෙන් කියන්නේ ඔය උඔගේ ඇත්ත ආදරේ නෙමෙයි
    මචන් පූස් උඹ හරි
    1.gif
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    අකමැති නම් බලෙන් ආය පස්සෙන් ගිහින් යාලු කරගෙන වැඩක් නැනේ. අමතක කරන්න බැරි නම් කාලේට ඒක විසදන්න දෙන්න. නිකන් chater වෙවී පස්සෙන් යන්න එපා. සුදු පුසා ගේ කතාව ඇත්ත. උඹව දක්කගෙන් පස්සේ නම් එපා වුනේ ඒක ඇත්ත ආදරේ නෙවෙයි මචන්. හිත හදා ගන්න බලපන්. :sorry::sorry:

    උඹේ ආදරේ තේරුනොත් එයා උඹව හොයාගෙන එයි. Online love නම් කරන එකත මෝඩ වැඩක් බන්. ගොඩක් ඒවා නිකන්ම chater වෙනවා. :no::no:

    ලස්සනට නෙවෙයි ආදරේට ආදරේ කරන කෙනෙක් හොයා ගනින්. එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි.
    :):)
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    hema ekama ekima lassanama hoyanne ei ban?me loke hemoma lassana wela ipaduna nam kochchara hodada?
    its not nice.
    hemoma roopeta adare karanne.eka acid parakin winasa wenna puluwan asthira roopekata.
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ara sudu pusa kiwwa cn eka thamai wela thiyemme. eka parata uben ayin wenna bari nisai tikak kal ubawa maga arala wage thiyenne
    ethakota uba therum ganna oone eka.
    anika online hambawena kellanta bokken love karanna epaa ban!
    looke kaala inna kello thamai inne dan :P
    ubata hoda kellek hamba wei issarahata machan!
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    ara sudu pusa kiwwa cn eka thamai wela thiyemme. eka parata uben ayin wenna bari nisai tikak kal ubawa maga arala wage thiyenne
    ethakota uba therum ganna oone eka.
    anika online hambawena kellanta bokken love karanna epaa ban!
    looke kaala inna kello thamai inne dan :P
    ubata hoda kellek hamba wei issarahata machan!

    Wena athi machn thnx for the wishes..
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    Machan ketiyen kiyannam
    kello wishwasa karanna be uba kiwwaneda kalin kollek hitiya kiyala.. e kiyanne ekita ube adare echchara deyak wenna be ekai kello love karanne sellam karanawa wage hithala
    anika uba moda wenna yanna epa kellek nisa :)
    uba ekiwa eka hithinma amathaka karala dapan ubata e kellata wada godak hoda kellek aniwaren laben :) Gud luk kollek wage hithapan machan ;)
    Jaya wewa..! :D

    Ok bro.. Tnx4 da reply.. I will..
     

    crazyin2007

    Member
    Oct 5, 2007
    2
    0
    0
    me wedenam echchara hoda deyak newei sahodaraya.....thawa tikak hodata hithala ubata meka karanna thibbe.:( poddak hithapan.meka e kellath dakinna puluwan..check ur cmts. & think again.
     

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    මචන් මම දන්නෙ නැ උබ මගෙ මතයට එකඟ වෙයිද කියල.කෙල්ලො කියන්නෙ මහ පුදුම විදියට වෙනස් වෙනස් වෙන ජාතියක්..අපි කොච්චර අවoක වුනත් උන් වෙනස් වෙනවා..මම ඔවා නිසා ගොඩක් දුක් විදපු කෙනෙක්.මම තිරනඅය කරලා තියෙන්නෙ පුලුවන් කාලයක් තනියෙන් ඉන්නවා කියලා.මට බොරුවට අදරෙ කරන්නත් බැ..බොරු කරන්නත් බැ..මෙහෙම ඉන්න එක හොදයි.මගෙ යලුවෙක්ටත් fb එකෙන් කෙල්ලෙක් සෙට්වෙල ගොඩක් දුර ගියා.අන්තිමට එ කෙල්ල මුව දාලා ගියා..ගෙදර ප්‍රශ්නයක් කියල..මගෙ යාලුවා ගොඩක් මනසිකව වැටුනා බන්. එයා අවoකව උපරිම බොක්කෙන් ආදරෙ කලා. අවුරුදු ගනන් ආශ්‍රය කරල ආදරෙ කරන කෙල්ලො වෙනස් වෙනවානම් internet එකෙන් හම්බවෙන කෙල්ලො ගැන කුමන කතාද බන්...
     

    Hazzel

    Member
    Nov 22, 2011
    50
    16
    0
    hita hadaganna balanna.epa kivanam aye e gana hitana eka oyage hitata vedanavak.eka eyatat vadayak.hita hoda kenekta kavadavat varadinne.oyata hoda kenek labei.hamadema hodin visadenna kiyala patanava. mal devata kiyala book set ekak tienava.eke adare gana potak tienava.puluwannam aran kiyavanna.godak hoda upades tienava eke.good luck bro:yes:
     

    harsha.perera

    Well-known member
  • මචන් උඔ මෝඩ වෙන්න එපා
    ඒ කෙල්ල හිතන් ඉදලා තියෙන එක මං කියන්නම්
    ඒකි හිතලා තිබ්බ ඒකිගේ හිතේ ඇඳිලා තියෙන රූපේ වගේ කොල්ලෙක් නෙමෙයි උඔ
    ඒකයි දැක්ක ගමන්ම එපා උනේ එකපාරටම
    උඔ ශිහාන් වගේ පොරක් කියලා හිතන් ඉන්න ඇති සමහරවිට
    මචන් ඔන්ලයින් ලවු බොක්කට ගන්න එපා බං
    අනිවා සෙට් වෙන්නෙම කොහෙ හරි යන මල හෝන්තුවක්
    ඇත්ත ජීවිතේ කෙල්ලක් පස්සේ ගිහින් හරි කමක් නෑ එකක් දාගනින්
    ඕක දැන් අමතක කරලා දාලා වෙන එකක් කරමු
    බලෙන් පස්සෙන් යන්නත් එපා
    ඒකිට ආය කරදර කරන්නත් එපා
    අන්තිම වශයෙන් කියන්නේ ඔය උඔගේ ඇත්ත ආදරේ නෙමෙයි
    :yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය කෙල්ලෝ කියන කරන දේවල් වලට තමන්ගේ හිත කලබල කරගෙන දුක් වෙන්න එපා. කෙල්ලෝ එහෙම තමයි. උන්ට කොල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු විතරයි. හොඳ කෙල්ලොත් ඉන්නවා හැබැයි උන් නිකන් කළුනික හොයනවා වගේ දුර්ලභයි. ඒක නිසා කෙල්ලො ගැන හිතලා දුක් වෙන්න එපා
     
    girls , love nothing :P
    only stupid feelings :P

    online love මල මගුලක් නේ බන් :P
    ලංකාවේ මෙචර පාරවල් වල beach වල ඉන්න ඒවත් ඔහොම නම් මේවා ඔහම වෙන එක අහන්න දෙයක් ද :dull:
    just forget it