අවංක බිරිද

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌව වල දාපු ඉසව්වක් දන්නෙ නැතැයි..???

    චෙක් එක මිනිහගේ නමට රේඛණය කරලා ඇත්තේ.
    නැත්තම් කොහෙද ලංකාව වගේ රටක,
    මිනී පෙට්ටියක හරි දාලා වහන්නේ...
    :lol::lol::lol::lol:
    ඒ වගේම චෙක් එකක් නම් ඒක උපරිම මාස 6යි හෝ 3 නයි තමා පුලුවන්
    :yes::yes::yes:
    ඒ විදියට මුදල නොගෙවා ළඟ තියා ගන්න..
    (ඊට හොඳ නැද්ද මැරුණු මනුස්සයගේ වයිපරේ හොයා ගෙන යනවා..)