මාව බේරගනියි !!!!!!!!!!!!!!!!!!

මාව බේරගනියි !!!!!!!!!!!!!!!!!!

මෙන්න විලී මාමා හිනා යන කතාවක් කියන්නයි යන්නේ .
iamback_zps1d492734.gif
iamback_zps1d492734.gif
iamback_zps1d492734.gif


ඔන්න එක ගමකට දවසක් ලොකු ගංවතුරක් ආවලු . :(:(:(:(
ගමේ හැම මිනිහෙක්ම (මිනිස්සු විතරක් නෙමයි ගෑනුත් :P:P ) කොහමහරි තමන්ගේ ජීවිතේ බේරගන්න කොහේ කොහේ හරි තැන් වලට දිව්වා . මේක ලොකු ගංවතුරක් :yes::yes::yes:
ඒත් එක මිනිහෙක් තමන්ගේ ගෙදෙර වහලෙට නැගලා "දෙවියෝ මාව බේරගනියි " කියා කියා ඉන්නවා . අනිත් නිනිස්සු මුට කතා කළාට මේකා අහන්නේ නැතුව "දෙවියෝ මාව බේරගනියි " කියා කියා ඉන්නවා . ඔන්න දැන් ගෙවල් වල බාගයක් හරියට වතුර ඇවිල්ලා . එත් අර පොර "දෙවියෝ මාව බේරගනියි " කියා කියා ඉන්නවා . බෝට්ටුවකිනුත් මිනිස්සු සෙට් එකක් ඇවිල්ල මෙයාව ගෙනියන්න හැදුවා . ඒත් මේකා "දෙවියෝ මාව බේරගනියි " කියා කියා ඉන්නවා .

:confused::confused::confused::confused:
දැන් ගෙදෙර වහලේ හරියට වතුර පිරිලා . බැරිම තැන ජීවිතාරක්ෂක එකෙන් හෙලිකොප්ටරයක් එව්වා මේකව බේර ගන්න . ඒත් මේ මිනිහා එන්නේ නැහැ "දෙවියෝ මාව බේරගනියි " මාව බේරගනියි කියා කියා ඉන්නවා . දැන් ඉතින් වතුර හොදටම පිරිලා මේ මිනිහා ගිලිලා මැරුනලු .
ඔන්න මේකා දැන් දිව්‍යලෝකේ ඉපදිලා . දැන් ඔන්න දෙවියොත් ඉන්නවා .පොර එක පාරටම දෙවියෝන්ගෙන් ඇහුවා

"ඇයි ඔයා මාව බේරාගත්තේ නැත්තේ කියලා ?"
දෙවියෝ ගත්තු කටටම කිව්වා
"ඇයි බූරුවෝ මං උබව බේරගන්න බෝට්ටුවකුයි හෙලිකොප්ටරයකුයි එව්වේ කියලා"


lolz_zpsd665abaf.gif
lolz_zpsd665abaf.gif
lolz_zpsd665abaf.gif



හිනාගියානම් මොනාහරි කොටලා යන්නෝ !!!!!!
චාටර් නම් එකත් කියන්න :yes::yes::yes:
මාමගේ විහිලු කතා පහලින් බලාගන්න පුළුවන් !!!!!


බැරි වැඩ කරන්න එපා අඩෝ
කෝච්චියේදී ................
කොල්ලොන්ට විතරයි
අවංක බිරිද
පුපාඩිදාස
මෙහි මාළු විකිණීමට තිබේ

හොදනම් ඉතින් පුළු පුළුවන් විදියට සලකලා ගියාට කමක් නැහැ .
අපි ගියා

excellent_zpsaf9b3f26.gif
excellent_zpsaf9b3f26.gif
excellent_zpsaf9b3f26.gif
excellent_zpsaf9b3f26.gif
excellent_zpsaf9b3f26.gif
 
Last edited: