අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මගේ හදවත දැනට නම් හරිම අවංකයි (කෝකටත් කියල ගිය අවුරුද්ද අන්තිමේ රිපෝර්ට් එකක් ගත්තා). හැබැයි අපේ පරම්පරාවේ අනිත් අයට තියන ලෙඩත් එක්ක බැලුවහම මට අනාගතයේ හොද අවංක හදවතක් තියෙයි කියලා කියන්න අමාරුයි. ඒ නිසා මම PM කරන්න වෙලාව නාස්ති කරන්නේ නැහැ.
    :lol: :lol: :lol:
     
    kakulu Haal

    Banned
    Jan 15, 2013
    47
    1
    0
    මම තොපිට කිව්වා නෙද ඔකුන් දෙන්නම(Screw SL & Make World a Better Place) එකෙක් කියල.. Run කරන්නෙ Dead Island and Honest Killer
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය තෙරෙන්නෙ තොට අපූරුවට.. බොරු කලා නෙද කපටියා
    පුතෙ අයිඩ් දෙකම එකපාරටම පාවිච්චි කරන්න එපා,,එකකින් ලොග් අවුට් වෙලා ටික වෙලාවක් ඉදලම අනිත් එකට ලොග් වෙයන්,,නෑත්නම් උබට වඩා අපිට ලෑජ්ජයි උබ චාටර් වෙනවා දෑක්කම:lol::lol::lol:
     
    Jan 2, 2013
    500
    25
    0
    Kri Hodda & Kakulu Haal trying to ban me and Screw SL. I peresonally don't know this Screw SL Guy, but I have pretty good idea who would it be.. So Please stay away from my posts please...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට අවංක හදවතක් ඇත. ඒ ගැන ෂුවර් ය.....
    ඔබට ද ඇත්නම් (ඔබ ඒ පිළිබද ව සදහන් කොට නැත, අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයන ඔබ කොතෙක් දුරට අවංක දැයි විමසා බැලීම වටී!!!) කරුණා කර මා හට පෞද්ගලික පණිවිඩයක් යොමු කරන්න.
    ස්තූතියි,
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Kri Hodda & Kakulu Haal trying to ban me and Screw SL. I peresonally don't know this Screw SL Guy, but I have pretty good idea who would it be.. So Please stay away from my posts please...
    ආ අයෙත් ආවද????කොහෙද බන් අයිඩි දෙකම අරගෙන ගියෙ???ෆෙක් අයිඩි පාවිච්චි කරද්දි තවම ඔලුව ප්‍රාතමික අවදියෙ නෙද බන් තියෙන්නෙ:lol::lol::lol:
     
    Jan 2, 2013
    500
    25
    0
    හා, උ කොතනද බන් එහෙම කියලා තියෙන්නෙ පොඩ්ඩක් පෙන්න පන්කො:lol::lol::lol:

    කොයි පෑත්තද ඉස්සෙල්ල ගිලින්න ඔනි:lol:

    ආ අයෙත් ආවද????කොහෙද බන් අයිඩි දෙකම අරගෙන ගියෙ???ෆෙක් අයිඩි පාවිච්චි කරද්දි තවම ඔලුව ප්‍රාතමික අවදියෙ නෙද බන් තියෙන්නෙ:lol::lol::lol:
    So you had/have some experience over faking.. Ahh..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    So you had/have some experience over faking.. Ahh..
    once i told you පුතෙ, සි0හලෙන් please????:lol::lol:

    අති විශිශ්ට විදිහට නොන්ඩි වෙන්නෙ නෑතුව කට වහගමු පුතෙ,,මොකද උබෙ කටත් සමහර විට හොද නෑතුව ඈති,,අනික මගෙ කට උබට වඩා හොද නෑතුව ඈති,,අනික බන් උබ දෑන් හොදටම චාටර්:lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    நீங்கள் தமிழ் தேவையில்லை?
    ආ උබත් ආවද පුතෙ ගොට්ට අල්ලන්න,,හොදට අල්ලපන් මගෙ පුතෙ,,,ලොකු කලු දුම් කොලයක් ගෙනත් ගහපන් යාලුවට හොද අමුඩයක්,,තව ටිකකින් රෙදි නෑතුව පාරෙ යන්න වෙන්නෙ:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පුතෙ සක්කිලි කමයි,,වාචාල කමයි,,වරත්තු කමයි ගානකට තියා ගනින්,,උබ වගෙ මෙකෙ ඉන්න හෑමොම වාචලත් නෑහෑ,,වනචරත් නෑහෑ,,නිකම් කිබොර්ඩ් විරයො වෙන්න එපා,,දන්න මගුලට වඩා නොදන්න මගුල් ඔනි තරම් තියෙනවා
    WTF

    9k=
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආ උබත් ආවද පුතෙ ගොට්ට අල්ලන්න,,හොදට අල්ලපන් මගෙ පුතෙ,,,ලොකු කලු දුම් කොලයක් ගෙනත් ගහපන් යාලුවට හොද අමුඩයක්,,තව ටිකකින් රෙදි නෑතුව පාරෙ යන්න වෙන්නෙ:lol::lol:

    English Please!!!!!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    once i told you පුතෙ, සි0හලෙන් please????:lol::lol:

    අති විශිශ්ට විදිහට නොන්ඩි වෙන්නෙ නෑතුව කට වහගමු පුතෙ,,මොකද උබෙ කටත් සමහර විට හොද නෑතුව ඈති,,අනික මගෙ කට උබට වඩා හොද නෑතුව ඈති,,අනික බන් උබ දෑන් හොදටම චාටර්:lol::lol:

    චාටර් පැහැදිලි කරන්න... ඔබගෙ කට ගැන තව යමක් කිව හැකිද?

    කො ඔබෙ මීත්තරයා කැකුලු හාල් ?