ඇයි උඹලා දේශපාලන පක්ෂ වල , දේශපාලකයන් ගේ පැත්ත ගන්නේ ?

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,463
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඇයි බන් මුන්ව defend කරන්න , මුන්ව promote ක‍රන්න අවශ්‍යතාවක් එන්නේ ?
    මන් හිතන්නේ අර මගේ ඉස්කෝලේ , මගේ ගම , මගේ පළාත වගේ බෙදිලා මරාගන්න ආතල් එක තමයි උඹල ගන්නේ . .. සමහරවිට එක එක ආණ්ඩුවලින් කාල බීල ඉන්න එවුනුත් ඇති .

    නැත්නම් අවංක චේතනාවෙන් දේශපාලනය කරන එක පොන්නයෙක් ඉන්නවද ? එකෙක් දෙන්නෙක් ඉඳල නම් ඇති .

    මම නම් ගූ බෙට්ටක් තරම් වත් ගණන් ගන්නේ නෑ එක සක්කිලියෙක් ...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    amen to this

    Praise The Lord Applause GIF
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    මිනිස්සු දේශපාලනය කරන එක සාමාන්‍යයි. උඹ එකෙක්ටවත් සපෝට් නොකරනවා කියන්නෙත් දේශපාලනය තමයි බන්. කවුද උගතෙක් කිව්වා නේ මිනිස්සු කියන්නේ දේශපාලනය කරන සත්තු හරි මොකක් හරි දෙයක්.
     
    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    247
    377
    63
    Château d'If

    මිනිස්සු දේශපාලනය කරන එක සාමාන්‍යයි. උඹ එකෙක්ටවත් සපෝට් නොකරනවා කියන්නෙත් දේශපාලනය තමයි බන්. කවුද උගතෙක් කිව්වා නේ මිනිස්සු කියන්නේ දේශපාලනය කරන සත්තු හරි මොකක් හරි දෙයක්.

    ------ Post added on Jul 23, 2026 at 10:28 PM
     
    • Love
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    බයියො, එලිපිටම ගෝටාට කඩේ යමි, අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිව්ව එකට මගේ හිත කැඩුනා. උන්ගෙන් ඒ පලිය ගන්නයි ජේවීපී කරන්නෙ
     
    • Haha
    Reactions: Purple2022

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,463
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මිනිස්සු දේශපාලනය කරන එක සාමාන්‍යයි. උඹ එකෙක්ටවත් සපෝට් නොකරනවා කියන්නෙත් දේශපාලනය තමයි බන්. කවුද උගතෙක් කිව්වා නේ මිනිස්සු කියන්නේ දේශපාලනය කරන සත්තු හරි මොකක් හරි දෙයක්.

    මට ඕන මේ රටේ රජු වෙන්න ...
     
    • Love
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    ඕකම මම England එකෙක් ගෙන් ඇහුව, උඹල රජපවුලට, රජාට පුප දෙන්නේ ඇයි කියලා.

    ඌ කිව්වා.... තොපි වගේම තමයි අවුරුදු 1000ගානක් රජාට පුප දීලා, ගොටු අල්ලලා, කේලම් කියලා, දැන් ජානවලටම අල්ලන එක ඇවිත් තියෙන්නේ කියලා.

    දැන් අනුරට අල්ලන එවුන් අතින් වියදම් කරලා T shirt ඇඳගෙන අල්ලන්නේ...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    ඇයි බන් මුන්ව defend කරන්න , මුන්ව promote ක‍රන්න අවශ්‍යතාවක් එන්නේ ?
    මන් හිතන්නේ අර මගේ ඉස්කෝලේ , මගේ ගම , මගේ පළාත වගේ බෙදිලා මරාගන්න ආතල් එක තමයි උඹල ගන්නේ . .. සමහරවිට එක එක ආණ්ඩුවලින් කාල බීල ඉන්න එවුනුත් ඇති .

    නැත්නම් අවංක චේතනාවෙන් දේශපාලනය කරන එක පොන්නයෙක් ඉන්නවද ? එකෙක් දෙන්නෙක් ඉඳල නම් ඇති .

    මම නම් ගූ බෙට්ටක් තරම් වත් ගණන් ගන්නේ නෑ එක සක්කිලියෙක් ...
    සමහරු Defend කරන්නෙ දේශපාලනය කරන මිනිහ තමන්ට රස්සාව දුන්න නිසා, තමන්ගෙ පැත්තෙ, කුලේ, ආගමේ නිසා.

    සමහරු තමන්ගෙ Core ඇරියස් එකට සමපාත වෙන ඇරියස් දේශපාලකයට තියන නිසා

    සමහරු තමන්ගෙ Ideology එකට සමාන Ideology එකක් තියන නිසා Defend කරනව

    සමහරු ඉන්නව, තමන්ගෙ හිතේ වෙන කෙනෙක්/පක්ෂයක් Propaganda එකක් හරහා ඇතිකල, වෙන දේශපාලකයෙක්ට විරුද්ධ අදහසක් බයක්, වෛරයක් Insecurity එකක් නිසා, ඒ දේශපාලකයට වීරුද්ධ හැම දේශපාලකයවම Defend කරන.

    ඔය තුන්වෙනි එක ඇරන්න අනිත් තුන තමයි ලංකාවෙ වැඩි. යටම එක තමයි වැඩිම. මොකද Propaganda වලට අහුවෙනව.
     
    • Like
    Reactions: fromhome89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    @tharakaf වගෙ දේශපාලන පොන්න බඩු රනිල් ස ගේ කක්කා පැත්තට දිව දාලා පයිය කටේ ඔබා ගන්නවා ඇට දෙකත් එක්කම.
    🤭 👇 👇

    උඹ බාගෙට ගබ්සා උනා කියලා අපිට කරනන් දෙයක් නෑනේ පොන්නයෝ. ඕක ගිහින් උඹේ අම්මයි අප්පයි එක්ක බේරගනින්. ඊට වඩා ලේසි උන්ට කරගන්න බෙරි වෙච්ච දේ උඹ කරල දෙන එක ;), නැත්තන් උඹ කවදා වෙනකන් මෙහෙම පුකේ ඇරගන්නද හදන්නෙ. 🤭🤭

    දැන් ඉතින් සල්ලි නොදී ගහපු බඩුව වගේ කෙඳිරි ගගා ත්‍රෙඩ් ගානෙ එන්න එපා (උඹලගෙ අම්ම කරනවා වගෙ) 😏😏