Ω®™;14177552 said:එළකිරි එකේ 2013 දී මම එකටම දැක්කේ මෙන්න මේ ත්රඩ් එක..ඇත්තටම කෙල්ලෙක් නම් ඔයා අවංක හදවත් තියන පිරිමි ළමයි ගොඩක් ඉන්නවා කියල තමයි කියන්න තියෙන්නේ. එත් මේ හොයන විදිය නම් වැරදි කියලයි කියන්න තියෙන්නේ.




Ω®™;14177552 said:එළකිරි එකේ 2013 දී මම එකටම දැක්කේ මෙන්න මේ ත්රඩ් එක..ඇත්තටම කෙල්ලෙක් නම් ඔයා අවංක හදවත් තියන පිරිමි ළමයි ගොඩක් ඉන්නවා කියල තමයි කියන්න තියෙන්නේ. එත් මේ හොයන විදිය නම් වැරදි කියලයි කියන්න තියෙන්නේ.




එහෙම ලිංගයෙන් වත්, ජාතියෙන් වත් කිසිම එකෙක් අහිංසක වත්, නපුරුවත් වෙන්නේ නෑ. මිනිස්සුන් පොඩි කාලේ ඉදලා හැදිච්ච විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සත්තිකුම්භ ජාතකයේ කියන්නේ මේ ගැනයි. හැදෙන පරිසරය පුද්ගලයා වෙනස් වීම සදහා දැඩි ලෙස බලපානවා.
free promotinghttp://www.elakiri.com/forum/showthread.php?t=1513587
http://www.elakiri.com/forum/showthread.php?t=1513389
ඕකට දිව දාන්න කලින් මේකත් බලන්න.

වත්ත වටේ අනුන්ගෙ කුනු හොය හොය ඇවිදින ගෑනු පරානේ![]()
මම ගැන ඔච්චර හොයන්නෙ මොකටද බන් උඹ මට ආදරේද?ඕක අපහාසයක් ලෙස මම බාර ගන්නේ නෑ.


මම ගැන ඔච්චර හොයන්නෙ මොකටද බන් උඹ මට ආදරේද?
හැබැයි මම සමනලයෙක් නම් නෙවෙයි.![]()
ඒ වුනාට යන යන තැන පස්සෙන් ගිහින් ලින්ක් කොපි පේස්ට් කරන්නෙ මට විතරයි. උඹ දන්නව ඒකෙන් මට මොකුත් කරන්න බෑ කියන එක. අද මම මේකෙ ත්රේඩ් එකක් දැම්මත් රෙප් 500ක් එකතු කරන එක මහලොකු දෙයක් නෙමෙයි. අදටත් උඹේ මහන්සිය වතුරෙ,, මට ජීවිතේට උඹවගේ උන් පන්සීයක් වත් හම්බවෙලා ඇති බන්. පොදුවෙ මුන්ට කියන්නෙ කාලකන්නියො කියල. අනික් එවුන් ඕවට සැලුනට මට පඩයක් තරම්වත් උඹෙ වැඩ ගනන් ගන්න අව්ශ්යතාවයක් නෑ, මේ ටිකත් ටයිප් කලේ උඹ එලකිරියෙ මෙම්බර් කෙනෙක් නිසා. රිදුනනම් දුවලා ගිහින් බම්ප් එකක් දාපන්, නැත්නම් පරන පෝස්ට් එකක් කොපි කරල ත්රෙඩ් එකක් දාපන්. ඔච්චරනෙ උඹට කරන්න පුලුවන්.මම හැම එකාගැනම වගේ thread දාලා ඇති උබ එකෙක් විතරයි.


ඒ වුනාට යන යන තැන පස්සෙන් ගිහින් ලින්ක් කොපි පේස්ට් කරන්නෙ මට විතරයි. උඹ දන්නව ඒකෙන් මට මොකුත් කරන්න බෑ කියන එක. අද මම මේකෙ ත්රේඩ් එකක් දැම්මත් රෙප් 500ක් එකතු කරන එක මහලොකු දෙයක් නෙමෙයි. අදටත් උඹේ මහන්සිය වතුරෙ,, මට ජීවිතේට උඹවගේ උන් පන්සීයක් වත් හම්බවෙලා ඇති බන්. පොදුවෙ මුන්ට කියන්නෙ කාලකන්නියො කියල. අනික් එවුන් ඕවට සැලුනට මට පඩයක් තරම්වත් උඹෙ වැඩ ගනන් ගන්න අව්ශ්යතාවයක් නෑ, මේ ටිකත් ටයිප් කලේ උඹ එලකිරියෙ මෙම්බර් කෙනෙක් නිසා. රිදුනනම් දුවලා ගිහින් බම්ප් එකක් දාපන්, නැත්නම් පරන පෝස්ට් එකක් කොපි කරල ත්රෙඩ් එකක් දාපන්. ඔච්චරනෙ උඹට කරන්න පුලුවන්.


වලි කුකුල්ලු දෙන්නා තුන් වෙනි ලොක යුද්දයට අර අදින්න වගෙ සෙට් වෙන්නෙ,,,



වලි කුකුල්ලු දෙන්නා තුන් වෙනි ලොක යුද්දයට අර අදින්න වගෙ සෙට් වෙන්නෙ,,,
