අවකලනයේ යෙදීම් (A/L)

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    අවකලනයේ යෙදීම් (A/L)

    Class එකේ අවකලනය යේදීම් වලින් ගණන් වගයක් දුන්නා..:nerd::nerd:...හදන්න හෙන ගේමක් දුන්නා ඒත් තේරෙන්නෙම නැහැ.:no::no::no:

    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පහල තියෙන ගණන් ටික හදන හැටි කියලා දෙනවද?:( ගාන හදපු කොළේ pic එකක් upload කරනවනම් පට්ට:rofl::rofl::rofl:

    ගාන හදන හැමෝටම මන් ගානේ රෙප්
    දන්නේ නැති අය බම්ප් එකක් වත් දාල යන්න.

    1)පළල මීටර a වන සරල රේඛීය මගකට ලම්බකව පටුමගක් ඇත. b(>a) දිගැති ලීයක් තිරස්ව කර තබාගෙන මාර්ගය දිගේ පැමිණෙන මිනිසෙකුට පටු මගට ඇතුල් වීමට සිදුවෙ නම් පටු මග අවම වශයෙන් කෙතරම් පළල් විය යුතුද?

    2) P(at2.at3) ලක්ශයේදී ay2 = x3 වක්‍රයට ඇදි ස්පර්ශකය Q හිදී නැවතත් වක්‍රයට හමුවේ.මෙහි a යනු නියතයකි. t ඇසුරෙන් Q හී ඛන්ඩා0ක සොයන්න.
     
    laganda

    Member
    Mar 26, 2011
    9
    3
    3
    ස්පර්ශකය නැවත හමුවන Q ලක්ෂයේ පරාමිතිය T ලෙස ගනිමු
    Q=(aT2,aT3)

    ay2 = X3
    X වි.අව
    dy/dx = 3X2/2ay

    (dy/dx)/at2,at3 = 3(at2)2/2a(at3) = 3t/2

    pq ජ්‍යායේ අනුක්‍රමනය = aT3-at3/aT2-at2=(T-t)(T2+Tt+t2)/(T-t)(T+t)
    = T2 + Tt+t2/(T+t)

    pq ස්පර්ශකයේ අනු =pq ජ්‍යායේ අනුක්‍රමනය
    3t/2=T2+Tt+t2(T+t) (සුලු කරන්න)

    Answer = T=t(මුල් පිහිටීම) , T=-t/2

    Q=(at2/4,-at3/8)
     
    • Like
    Reactions: jungle lion

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Class එකේ අවකලනය යේදීම් වලින් ගණන් වගයක් දුන්නා..:nerd::nerd:...හදන්න හෙන ගේමක් දුන්නා ඒත් තේරෙන්නෙම නැහැ.:no::no::no:

    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පහල තියෙන ගණන් ටික හදන හැටි කියලා දෙනවද?:( ගාන හදපු කොළේ pic එකක් upload කරනවනම් පට්ට:rofl::rofl::rofl:

    ගාන හදන හැමෝටම මන් ගානේ රෙප්
    දන්නේ නැති අය බම්ප් එකක් වත් දාල යන්න.

    1)පළල මීටර a වන සරල රේඛීය මගකට ලම්බකව පටුමගක් ඇත. b(>a) දිගැති ලීයක් තිරස්ව කර තබාගෙන මාර්ගය දිගේ පැමිණෙන මිනිසෙකුට පටු මගට ඇතුල් වීමට සිදුවෙ නම් පටු මග අවම වශයෙන් කෙතරම් පළල් විය යුතුද?

    2) P(at2.at3) ලක්ශයේදී ay2 = x3 වක්‍රයට ඇදි ස්පර්ශකය Q හිදී නැවතත් වක්‍රයට හමුවේ.මෙහි a යනු නියතයකි. t ඇසුරෙන් Q හී ඛන්ඩා0ක සොයන්න.

    ඔන්න එක නම් දැම්ම පට්ට කට්ටක් කෑවේ මේක අප්ලෝඩ් කරන්න..හදන්න නෙවෙයි..;);)

    170212-2137.jpg
    170212-2138.jpg
    170212-2139.jpg
    මේකට කලනය අවැසි නැත....:)
     
    Last edited:
    • Like
    Reactions: jungle lion

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    දැන් ඕවා මතක නෑ මචන්....කැම්පස් කට්ටේ නන් differential equation/PDE කියල අනං මනං කරනවා... ඕවා කරන්නේ නෑ බන්...මොනවා කරනවද කියල අපිවත් දන්නේ නෑ.....

    ඔන්න මගෙන් BUMP එකක්
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    ස්පර්ශකය නැවත හමුවන Q ලක්ෂයේ පරාමිතිය T ලෙස ගනිමු
    Q=(aT2,aT3)

    ay2 = X3
    X වි.අව
    dy/dx = 3X2/2ay

    (dy/dx)/at2,at3 = 3(at2)2/2a(at3) = 3t/2

    pq ජ්‍යායේ අනුක්‍රමනය = aT3-at3/aT2-at2=(T-t)(T2+Tt+t2)/(T-t)(T+t)
    = T2 + Tt+t2/(T+t)

    pq ස්පර්ශකයේ අනු =pq ජ්‍යායේ අනුක්‍රමනය
    3t/2=T2+Tt+t2(T+t) (සුලු කරන්න)

    Answer = T=t(මුල් පිහිටීම) , T=-t/2

    Q=(at2/4,-at3/8)

    thanx machan!!!!!!!!:yes::yes:
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle

    ඔන්න එක නම් දැම්ම පට්ට කට්ටක් කෑවේ මේක අප්ලෝඩ් කරන්න..හදන්න නෙවෙයි..;);)

    170212-2137.jpg
    170212-2138.jpg
    170212-2139.jpg
    මේකට කලනය අවැසි නැත....:)

    eeth ban oka ape sir karaya haduve avakalanayenne o_O