අවජාතකයා....

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    402865_317301641648398_100001056931670_954853_1595083622_n.jpg


    මේවා ෂෙයාර් කර කර කොහොමහරි මුව නැති කරන්න ඕන මචන්ලා...බම්ප් එකක් හරි දාල යමන්ලා

    මොකද කියන්නේ මූව ඉවරයක් කරන්නද?

    0021.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    407065_253734331365855_146221932117096_658287_63649142_n.jpg


    ◄►‍ බුදු දහමට අපහස කරලා සිංහල බෙෘද්ධයා නොමග යවනු හැකිද?◄►

    ජරාම ජරා ජාතියක් ජන්මයක් නැති අම්මෙක් අප්පෙක් නැති අපේම රටේ ඉපදි සුද්දන්ගේ කටු ලෙව කන අසමජ්ජාතියෙක් මේ දවස් වල. අපේ ආගමට අගෙෘරව කරමින්
    සිංහලුන්ට අපහස කරමින්. අප ශාන්ති නායක තිලොගුරු තථාගතයානන් වහන්සේගේ ශ්‍රී ධර්මය කෙලෙසමින් කරනු Utube එකට video දමමින් මෝඩකම විදහාපායි ඔබත් මේවන
    විට දැක ඇත් අමුකුණුහරුප පවසමින් තිරිසන් කම විදහාපායි මිනිහෙක්ට ඔක්කෝටම කලින් මිනිස් කමක් තිබිය යුතුයි මේකට එකවත් නෑ වැදි බන කියව්න් එනවා

    මට පේන විදියට මු මේ කරන්නනේ LTTE එකට ඕන දේ මූට ඔනේ ලංකාවේ සාමය නැති කරන්න සිහලයව කෙන්ති ගස්සවන්න එවිට අපි ඇමරිකාවට ක්‍රිස්තියන් ආගමට බැණ වදිනවා එවිට ඒ ආගම සහා රට අපි සමග වෛර ඇති කරගන්නවා ඉට පස්සේ යුද්ධ රටේ සාමය ඉවරයි. මු වගේ උන් නිසා අපි රටේ සාමය නැති කරන විදියේ දෙවල් නොකර ඉමු යාලුවනේ කිසිකෙනෙක්ට බුදු දහමේ සත්‍ය නැති කරන්න කවදාවත් බෑ

    ඇසීමට නොහැකි තරම් නරක වචන වලින් Video දමා ඇති නිසා කිසිම අපි ඒවායේ Link නොදැමීමට තීරණය කරනු ලැබීය..

    සිංහල බෙෘද්ධයන් අතර අනිවාරෙන් share කරන්න.

    මේ වගේ දේවදත්තයන්ට ලැබිය යුතු දඩුවම කුමක්ද?
    ME wage Dewa Datthalata Diya uthu Daduwama KUmakda?


     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    thanaka thibba mee yaka uppaththiyen buddist kiyala. wenna bari wadak mama dakka than deka thunaka jesus gana muu dala thiyanna. dan muu jesu gana katha karanneth na bayeda koheda. mayan magulak kiyanwanam. :growl: