2009 Movie එක 1 Billion ගහන්න සතියකට විතර කලින් අලුත් Movie එක 1 Billion ගැහුවා.සැපට බලන්න තැන් නං ඕන තරං තියෙනව. මට ඔය නිල්පාට ගොබිලෝ ටික සෙට් වෙන්නේ නෑ.
හොඳයිද බං ඕක පොඩි උන් ටිකවත් ගිහිල්ල දාල එන්න?
අනිත් එක ඒ 3D Experience එක out of the world බං. සරලව කිව්වොත් ලෝකෙම පළවෙනි වතාවට තමා එච්චරම massive 3D experience එකක් movie එකකින් හම්බුනේ. ළමයිට පස්සෙ කාලෙක දුක හිතෙයි ඒක 3D Cinema එකක බලන්න බැරි වුණොත් එහෙම.