අවදානම් සෙල්ලම් 2

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අවදානම් සෙල්ලම් 2

    මේකෙ නම තමයි BLODDY MERI

    බ්ලඩී මේරි.... මේකෙ සෙල්ලම තමයි බය වෙන්නෙ නැතුව ඉන්න එක...මේ සෙල්ලම කරන්නෙ මෙහෙමයි මේක කරන්න පාලු ගෙයක් ඕනෙ...එක්කො තමන් විතරක්ගෙදර ඉන්න දවසක කරන්න පුලුවන් මේක කරන්න ඕනෙ හරියටම රාත්‍රි 11.45 ත් 12.15අතර වෙලාවක මෙකට අවශ්‍ය වෙන්නෙ කන්නාඩි මේසයක් ඉටි පන්දමක් පුන්චි තුයුනු ඉදි කයුවක්...ඉස්සෙල්ලම කන්නාඩි මේයය ලගින් පුටුව තියාගෙන ඉටිපන්දම මේසය උඩ පත්තු කරන්න..ඒක පත්තු කරන්න ඕනෙ ක්නනාඩියෙන් ඔයාගෙ ඹුන පේන විදිහකට දැන් හරියටම 12 වෙන්න කලින් ගෙර ලයිට් සේරම නිවා දමන්න...ඉක්මනින් අර ඉටිපන්දම දල්වන්න දැන් හරියටම දොලහ වෙද්දි ඔයාගෙ ඇගිල්ල සිදුරු කරලා ලේ ස්වල්පයක් අරගෙන මේසය මත ගාන්න,ඉදිකට්ටත් මේසය උඩ තියන්න දැන් හරියටම මධ්‍යම රාත්‍රී 12ඉවර වෙන්නට කලින් ඔයාගෙ කන්නාඩය දිහා බලාන ඇස් පියාගෙන බ්ලඩීමේරී කියලා 3 පාරක් කියන්න දැන් හිමීට මෙසය අතගාලා බලන්න ඔයාගෙ අතට ලේ බින්දුව වත් අතුරුදන් වී තියේවි ඉදිකටුව දිලිසේවි,පසුව එය අතුරුදන් වේවි, ඒ කියන්නෙ සෙල්ලම පටන් අරගෙන ඔයා දැන් ඇස් ඇරලා බැලුවහම විරූපීවූ ඒ යක්ශනිය බ්ලඩී මේරී කන්නාඩියෙන් ඔබ දකීවී ඔබට ඇස් ඇරලා බලන් පුලුවන්නම් බලලා භය නොවී ඉන්න පුලුවන්නම් ඔබ සෙල්ලම දිනුම්...ඒත් ඔබ ඒ රෑපයට භය උනොත් ඔබ සෙල්ලම පරාදයි ඔබට සෙල්ලම නතර කරන්න පුලුවන් දිලිසෙන ඉදි කටුව සෙවීමෙන් පමනයි එය සොයාගත නොහැකි වූවොත් බ්ලඩී මෙරී ඔබේ රුධිරයද උරාබොයි

    The-Real-Bloody-Mary-Story.jpg


    සැ,යු:-(මෙය මගේ පෞද්ගලික අදහස් නොවන බවත් මෙහි සත්‍ය අසත්‍ය බව මාහට සහතික විය නොහැකි බවත් කාරුණිකව පවසම්)
     
    • Like
    Reactions: tewera

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    ලාවට ඉටිපන්දම් එලිය වැ‍ටුන මගෙ මූනම කන්නාඩියෙන් දැකලා මර ල‍තෝනි දීලා කෑගැහුවා බන් :growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේරි අක්ක කීව සති අන්තෙට එයා ගමේ යනව ආය සඳුදා එන්නේ කියල. ඒ හින්ද හෙට අනිද්දා කාටවත් මේරි අක්කව පෙනුනේ නැත්තන් සඳුදට කරලා බලන්න.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔවා බොරු වැඩ :yes:







    බයකට එහෙම කිව්වා කියලා හිතන්න එපා:sorry: