අවන්ත ආටිගල රැක ගනිමු.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ekek mage rep kapala kelin kiyanna kondak nathi ekek.

    U athma 100 k usa yanne anura kumarage usata. mune left side eke lapayak enawa athma 1oo ma.prasidda wenawa lapa kumara kiyala .uta kello set wenne na punchi ammala saha naaki ganu set wenne .e ganige kalin marriage eke putha badinne namal gahala gahala job ekak deepu baduwak:D;):D

    ඊයා ගෑනි වගේ අඬනව :rofl:
    පව් ඉතින් උබේ මුළු ජීවිතේම ගෝටා මහින්දකරණය වෙලා නන්නත්තාර වෙලා තියෙන වෙලේ
    ඔන්න මන් දහයක් දුන්න දැන් බලා සැනසියන් :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවන්තට මුස්ලිම් අන්තවාදය පෙන්නේ නැහැයි කියමුකෝ .. ඒක එහෙම වෙන නිසාම උගේ ප්‍රකාශනය වැරදි වෙන්නේ නෑ මට නං :rolleyes: දෙපැත්තේම වැරදි දකින්න පුරුදු වෙමු ..!

    හාමුදුරුවෝ කරපු ප්‍රකාශයේ කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ.මුස්ලිම් අන්තවාදය නොපෙනෙන නමුත් චීවරේ විතරක් පේන එකෙක් මම දකින්නේ අන්තවාදියෙක් විදියට.අවන්ත අන්තවාදියෙක් සහ අන්තවාදී විදියට කාටුන් අඳින බව උඹට නොපෙනී උබ මට දෙපැත්තේම වැරදි දකින්නයි කියනවා.උඹ කවදද එහෙම දකින්නේ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    shaminda peiris:21929571 said:
    හාමුදුරුවෝ කරපු ප්‍රකාශයේ කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ.මුස්ලිම් අන්තවාදය නොපෙනෙන නමුත් චීවරේ විතරක් පේන එකෙක් මම දකින්නේ අන්තවාදියෙක් විදියට.අවන්ත අන්තවාදියෙක් සහ අන්තවාදී විදියට කාටුන් අඳින බව උඹට නොපෙනී උබ මට දෙපැත්තේම වැරදි දකින්නයි කියනවා.උඹ කවදද එහෙම දකින්නේ?

    පලවෙනි දේ තමයි හාමුදුරුවො කරපු ප්‍රකාශයක් ගැන මෙතන කතාවෙන්නෙ නෑ..

    මුස්ලිම් අන්තවාදය නොපෙනෙන චීවරේ පෙනෙන එකෙක් අන්තවාදියෙක් නං චීවරේ නොපෙනෙන මුස්ලිම් අන්තවාදය විතරක් පේන එකත් අන්තවාදියෙක්..

    එතකොට මම අන්තවාදියෙක් නොවන නිසා ඔය දෙපැත්තෙම උන් ට පේන දේවල් ඇත්ත. :rofl: ඉතින් අවන්ත අන්තවාදියෙක් උනත් උගේ ප්‍රකාශනය හරි නං මන් උගේ පැත්තෙ ඉන්නව.. අනික ඒ අවන්තගෙ අන්තවාදය කියන්නෙ නෑ මේ ආගම හොඳයි අනික නරකයි.. තොපි අපේ රටේන් තොලොන්චි වෙලා පලයව්.. අපි උබලගෙ රට කවදහරි අල්ලගන්නව වගේ දේවල්.. එහෙම කියපු එක තැනක් තියෙනව නං මට පෙන්නන්න.. :rofl:

    ඒ නිසා උගේ අන්තවාදය වෙනස් විදිහෙ එකක් බව පිලිගන්න වෙනව එහෙනන්... ඒක මන් වැඩියෙන්ම හදුන්වන්න කැමතී අනික් උන් සියල්ල විතරයි වැරදි කරන්නෙ අපි තමා සුදනෝ කියල හිතන් ඉන්න පිරිසකට රිදෙන්න දෙන අන්තවාදයක් කියල..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පව් අසරණ ජීවිත :rofl::rofl:

    බෞදයෙක් විදිහට ඉපදිලා චීවරේට ඇගිල්ල දික් කරන එකෙක් රකින ඔයා ගැන ගොඩක් දුකයි සහෝදරයා ..

    මුස්ලිම් අන්තවාදය ඇස් දෙකට පෙනිපෙනි හැම තැනම ලන්කාවෙ ඉස්මතු වෙනව

    රට පාලනයට හාමුදුරු කෙනෙක් උපදෙසක් දුන්නම කාටුන් අදිනවා
    :no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පලවෙනි දේ තමයි හාමුදුරුවො කරපු ප්‍රකාශයක් ගැන මෙතන කතාවෙන්නෙ නෑ..

    මුස්ලිම් අන්තවාදය නොපෙනෙන චීවරේ පෙනෙන එකෙක් අන්තවාදියෙක් නං චීවරේ නොපෙනෙන මුස්ලිම් අන්තවාදය විතරක් පේන එකත් අන්තවාදියෙක්..

    එතකොට මම අන්තවාදියෙක් නොවන නිසා ඔය දෙපැත්තෙම උන් ට පේන දේවල් ඇත්ත. :rofl: ඉතින් අවන්ත අන්තවාදියෙක් උනත් උගේ ප්‍රකාශනය හරි නං මන් උගේ පැත්තෙ ඉන්නව.. අනික ඒ අවන්තගෙ අන්තවාදය කියන්නෙ නෑ මේ ආගම හොඳයි අනික නරකයි.. තොපි අපේ රටේන් තොලොන්චි වෙලා පලයව්.. අපි උබලගෙ රට කවදහරි අල්ලගන්නව වගේ දේවල්.. එහෙම කියපු එක තැනක් තියෙනව නං මට පෙන්නන්න.. :rofl:

    ඒ නිසා උගේ අන්තවාදය වෙනස් විදිහෙ එකක් බව පිලිගන්න වෙනව එහෙනන්... ඒක මන් වැඩියෙන්ම හදුන්වන්න කැමතී අනික් උන් සියල්ල විතරයි වැරදි කරන්නෙ අපි තමා සුදනෝ කියල හිතන් ඉන්න පිරිසකට රිදෙන්න දෙන අන්තවාදයක් කියල..

    එතකොට මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ අවන්ත හිතින් මවාගත්තු සිදුවීමක්ද?හාමුදුරුවෝ දේශපාලකයින්ට කරපු ප්‍රකාශය පදනම් කරගෙන නෙමෙයිද මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ.

    චීවරේ අන්තවාදයක් නෑ.කොයි හාමුදුරුවෝද අන්තවාදය පැතිරුවේ?තියෙන්නේ අන්තවාදයට එරෙහිව හඬ නැගීමක්.

    තාම අන්තවාදී පිරිස් එහෙම කිවුවේ නෑ.තව ටික දවසකින් වෙන්නේ ඒක තමයි.මේවා හිතළු නෙමෙයි.ලෝකේ ඕනි තරම් උදාහරන තියෙනවා.මට පෙන්නන්න පුලුවන්ද බෞද්ධයෝ ආගම ව්‍යාප්ත කරන්න රටවල් අල්ලපු,කැරලි ගහපු අවස්ථා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෞදයෙක් විදිහට ඉපදිලා චීවරේට ඇගිල්ල දික් කරන එකෙක් රකින ඔයා ගැන ගොඩක් දුකයි සහෝදරයා ..

    මුස්ලිම් අන්තවාදය ඇස් දෙකට පෙනිපෙනි හැම තැනම ලන්කාවෙ ඉස්මතු වෙනව

    රට පාලනයට හාමුදුරු කෙනෙක් උපදෙසක් දුන්නම කාටුන් අදිනවා
    :no::no:

    ඒ වුනාට තම්බියා කැලෑ කපනවා,පුරවිද්‍යා ස්ථාන විනාශ කරනවා.ජාතිවාදී ප්‍රකාශ කරනවා.ඒවා ගැන කාටුන් අඳින්න අවන්තගේ අත පණ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාමුදුරුවෝ කරපු ප්‍රකාශයේ කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ.මුස්ලිම් අන්තවාදය නොපෙනෙන නමුත් චීවරේ විතරක් පේන එකෙක් මම දකින්නේ අන්තවාදියෙක් විදියට.අවන්ත අන්තවාදියෙක් සහ අන්තවාදී විදියට කාටුන් අඳින බව උඹට නොපෙනී උබ මට දෙපැත්තේම වැරදි දකින්නයි කියනවා.උඹ කවදද එහෙම දකින්නේ?

    මොකක්ද බන් මේ චීවරේ? සංඝයා වහන්සේට දැන් කියන්නෙ චීවරේ කියලද? :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බෞදයෙක් විදිහට ඉපදිලා චීවරේට ඇගිල්ල දික් කරන එකෙක් රකින ඔයා ගැන ගොඩක් දුකයි සහෝදරයා ..

    මුස්ලිම් අන්තවාදය ඇස් දෙකට පෙනිපෙනි හැම තැනම ලන්කාවෙ ඉස්මතු වෙනව

    රට පාලනයට හාමුදුරු කෙනෙක් උපදෙසක් දුන්නම කාටුන් අදිනවා
    :no::no:

    චීවරේට ඇඟිල්ල දික් කරලා ? කෝ කොහෙද ? :oo:
    රට පාලනයට හාමුදුරු කෙනෙක් උපදෙස් දුන්නම කාටුන් එකක් අඳින එකේ වරද මොකක්ද ?

    ඇත්තටම ඔය සහෝදරයා දුක් වෙන හේතුව මට පැහැදිලි නෑ :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එතකොට මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ අවන්ත හිතින් මවාගත්තු සිදුවීමක්ද?හාමුදුරුවෝ දේශපාලකයින්ට කරපු ප්‍රකාශය පදනම් කරගෙන නෙමෙයිද මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ.

    චීවරේ අන්තවාදයක් නෑ.කොයි හාමුදුරුවෝද අන්තවාදය පැතිරුවේ?තියෙන්නේ අන්තවාදයට එරෙහිව හඬ නැගීමක්.

    තාම අන්තවාදී පිරිස් එහෙම කිවුවේ නෑ.තව ටික දවසකින් වෙන්නේ ඒක තමයි.මේවා හිතළු නෙමෙයි.ලෝකේ ඕනි තරම් උදාහරන තියෙනවා.මට පෙන්නන්න පුලුවන්ද බෞද්ධයෝ ආගම ව්‍යාප්ත කරන්න රටවල් අල්ලපු,කැරලි ගහපු අවස්ථා.

    මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ ඇයි ? හාමුදුරුවන්ටද ? නැත්තන් හාමුදුරුවන්ගේ සහ රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරවන්නද ? ඔය මිත්‍රය කාටුන් එක තේරුම් අරගෙන තියෙන විදිහ වැරදි , ඔය ඉන්න ස්ථාවරේ ඉඳල මොන විදිහට වාද කරත් වැඩක් නෑ ඉතින් ..

    චීවරේ අන්තවාදයක් නෑ , අපි අන්තවාදයට එරෙහිව හඬ නගනවා කියල හිතාගෙන සමහරු අන්තවාදය පතුරවනවා ... ලොල් ..

    බෞද්ධයෝ ආගම ව්‍යාප්ත කරන්න රටවල් අල්ලන්නේ නෑ කැරලි ගහන්නේ නැතුව ඇති .. හැබැයි ආගම ජාතිය රකිනවයි කියල එකක් හිතින් හදාගෙන භෞතික වස්තු ටිකක් රකින්න නං මිනී මරණ කැරලි ගහන කාලයක් ඉස්සරහ එනවා කියල මන් අවුරුදු ගානක් තිස්සේ කියනවා දැන් ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ වුනාට තම්බියා කැලෑ කපනවා,පුරවිද්‍යා ස්ථාන විනාශ කරනවා.ජාතිවාදී ප්‍රකාශ කරනවා.ඒවා ගැන කාටුන් අඳින්න අවන්තගේ අත පණ නෑ.

    ඒකට අවන්තගේ අත පණ නැතුව ඇති .. අන්න ඒ නිසා තමා ඒවගේ ඒවාට මේ වගේ පාවිච්චි කරන්න ඕන ..

    13592648_1729379693983431_2602966021861704777_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මේ කාර්ටුන් එකෙන් කියන්නේ මොකක්ද කියපල්ලකෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නියම කාර්ටුන් එක ....රටට කෙලවෙනකොට පඩික්කම් පුරවා පුර හිටපු මහවන්සේ සිටුකුලේ උන්නාසේලා පින්කටේ හෙල්ලෙනකොට සිඋර උස්සන් පෙරට එනවා ...ඉතින් ජාතියක් හදන්න පුලුවන්ද
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උඹලට හිතෙන්නෙ නැද්ද පල්ලි වලින් මිනිස්සුන්ට උදවු කරන එක වැරදියට පේන්නෙ පන්සල් වලින් එහෙම උදවුවක් නැති හින්ද කියල.
    ඒකට පල්ලියට වයිර බඳිනවට වඩා හොඳ නැද්ද පන්සලට යුතුකම් පුරුදු කරන එක?