දැන් මොන හාමුදුරුවෝද රට පාලනය කරන්න ඉල්ලුවේ,ඇයි හාමුදුරුවන්ට අදහස් දක්වන්න අයිතියක් නැද්ද ?මම නම් වැරැද්ද දකින්නෙ නෑ ආණ්ඩුව අන්තවාදීන්ට හා ngo වලට අවශ්‍ය විදියට රට පාලනය කරන කොට ඒක පෙන්වා දීම වැරැද්දක්ද



දැන් මොන හාමුදුරුවෝද රට පාලනය කරන්න ඉල්ලුවේ,ඇයි හාමුදුරුවන්ට අදහස් දක්වන්න අයිතියක් නැද්ද ?මම නම් වැරැද්ද දකින්නෙ නෑ ආණ්ඩුව අන්තවාදීන්ට හා ngo වලට අවශ්‍ය විදියට රට පාලනය කරන කොට ඒක පෙන්වා දීම වැරැද්දක්ද






හාමුදුරුවෝ එකතු වෙලා පත්තරේ වර්ජනය කරන්නේ නෑනේ.muslim හරි කතෝලික හරි මොකක්ද ප්‍රශ්නයක් වෙලා රජ්‍ය උත්සව වර්ජනය කළා නේද ?
ekek mage rep kapala kelin kiyanna kondak nathi ekek.
U athma 100 k usa yanne anura kumarage usata. mune left side eke lapayak enawa athma 1oo ma.prasidda wenawa lapa kumara kiyala .uta kello set wenne na punchi ammala saha naaki ganu set wenne .e ganige kalin marriage eke putha badinne namal gahala gahala job ekak deepu baduwak![]()




අවන්තට වෙන ආගම් වල ඒවා අඳින්න කොන්දක් නැහැ
හාමුදුවොන්ට විතරයි කැපිල්ල දාන්නෙ
හාමුදුරුවෝ එකතු වෙලා පත්තරේ වර්ජනය කරන්නේ නෑනේ.muslim හරි කතෝලික හරි මොකක්ද ප්‍රශ්නයක් වෙලා රජ්‍ය උත්සව වර්ජනය කළා නේද ?
අවන්ත මුස්ලිම් අන්තවාදය ගැන ඇඳපු එක කාටුන් එකක් පෙන්නන්න පුලුවන්ද මිත්‍රයා?
මුස්ලිම් අන්තවාදීන් කැලෑ කපනවා.පුරා විද්‍යා ස්ථාන විනාස කරනව.මේව්ට මොකුත් නොකියන අය ඇයි මේ හාමුදුරුවන්ගේ ප්‍රකාෂය අල්ලගෙන දඟලන්නේ?හාමුදුරුවෝ කරපු ප්‍රකාශය වැරදි එකක්ද?
දෙපැත්තේම වැරදි දකින්න පුරුදු වෙමු ..!ඉතිං එහෙම එකක් හම්බ වෙනකම් බලන් ඉන්නේ නැතුව උඹම පටන් ගත්ත නම් හරි, ගඟට බහින්නෙ නැතිව ගොඩ ඉඳන් පීනන්න පුරුදු උනාට වැඩක් නෑනේ.
මෝඩ හු*න්නලට මේ කාටුන් එක හරියට තේරෙන්නෙ නැහැ.
කොහෙද ඉතින් කලාව තියෙන්නෙ පන්සලෙ චිත්‍ර අඳින්න කියල කියල හිතාගෙන හිටපු සෙට් එකනෙ.![]()


oya pakaya salli walata ona deyak karna ekek.
satan virama giwusuma kale kottath oka kade giya



Podi Silva - පොඩි සිල්වා;21926575 said:අයින් කරපන් හුට්ටෝ එහෙනම්

ඇයි ඇයි මොකෝ බෑන් වෙන්න ආසද?![]()


අම්මේ හොද වෙලාවට දැක්කේ.. දැන්ම රිපෝට් කරන්න ඕන ඔකව.. හැමොම එකම හෙතුවක් දාලා රිපොට් කරනම් වැඩේ ලේසි. කොහොමද මේක රිපොට් කරන්න ඕන?
අනික රිපොට් කරල විතරක් හරියන්නේ නෑ. ඕකට පොඩි සංග්‍රහයක් එහෙමත් දේන්න වෙයි නේද?
Thanks machan report karanna yanna one
![]()


හාමුදුරුවෝ පාලනය ඉල්ලුවේ නෑ
හැබැයි හාමුදුරවන්ට මේ සම්බන්ධව කථා කරන්න සහ තීන්දු තීරණ ගන්න පැහැදිලිවම බලයත් තියෙනවා
ඒක අවන්තට නොතේරෙන එකයි ගොන්කම
බොහෝ විට අවන්ත ආටිගල අර කියන මූලධර්මවාදියෙක් වීමටද බැරි නැත
මටනම් හිතෙන්නෙ මෙතනදි දේශපාලකයා විසින් උවමනාවෙන්ම මේ නැව ගිලෙන විදියට වැඩ කරනව කියලයි. හාමුදුරුවරුන්ගෙන් උපදෙස් ලබාගන්න බව පෙන්වමින් හාමුදුරුවන් රවටමින් නැවැත් සමග කිසිදු සම්බන්ධයක් නැති පාලකයක් දීල තියෙන්නෙ ඇහැ වහල. අරූ නාහෙ හාර හාර බලන් ඉන්නෙ උඹල කොච්චර දැඟලුවත් වැඩ කටයුතු සිද්ධවෙන්නෙ අපිට ඕන විදියට අපේ සැලැස්මට කියල හිතේ තියාගෙන.
