ඩරාස් එකේ තීය්න්නෙ මේ AMILEX / KAWASHI / AMECO වගෙ අමුතු බ්‍රැන්ඩ්ස් . මෙව හොදයි ද නැතන්ම් හොද Welling වගෙ බ්‍රැන්ඩ් එකකින් ගන්නද ?
ගෙවල් ලග තියන සොෆ්ට්ලොජික් / අබාන්ස් වල එව්ව හෙන ගනන්. අඩුවට තිබ්බෙ සින්ගර් එකේ welling කියන එක විතරයි