අවනීතියට හුරෙ දාන්න එපා මචංලා

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    Error eka 5% wage ok ne. Samahara welawata niweredi karayo Usawiyenma daduwan denne.
    Ekkanek dennek oya widiyata maranda ona, nattan out of control yanawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    දැක්කනෙ සේයා දැරිවි ගෙ සීන් එකේදී, මුලින්ම ඇල්ලුවේ කොණ්ඩයාව, ඊට පස්සේ එහා ගෙදර පොඩි කොල්ලෙක්ව, උගේ ලැප් එකේ වැල තියනවයි කියලත් නිවුස් වලට කිව්වා. අන්තිමට හරි වැරදි කාරයා හොයාගත්තේ, DNA එහෙම කරලා. මුං වගේ උනානම් කොණ්ඩයාව මරලා දානවා.

    මුං ආවේ ඔය ක්‍රමය වෙනස් කරනවා කියලා, අත්අඩංගුවට ගත්ත එවුන්ව මරන්න ආණ්ඩුවේ උඩින්ම නියෝගයක් එන්න ඕනා. පොලිසිය කවදාවත් රිස්ක් එකක් අරන් ඒ වැඩේ කරන්නේ නැහැ. අච්චර ගුටි කාලා ම නැගිට ගන්න බැරුව හිටපු එකා කොහොමද බං පොලිසියට ගහන්නේ. කීදෙනෙක් යනවද ඕකුන් එක්ක.

    ඔන්න දැන්ටම මේ ආණ්ඩුව මිනී දෙකක් මැරුවා.

    නීතියට පිටින් මිනිමැරුම අනුමත කරන්න බැ.
    ඒ වගේම සඩ්න් බර්ස්ට් එකකදි බලය ස්ථාපිත කරන්න ක්ෂණික මැදිහත්විම් නැතුවත් බැ. ඕපන් ශට් කේස් එකකදිත් මිනිස්සුන්ට මොනාහරි වෙනවා කියලා දැනුනේ නැත්තම් ඇතිවන අන්⁣රෙස්ට් එක ඔය මොකටත් වඩා වැඩි.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Error eka 5% wage ok ne. Samahara welawata niweredi karayo Usawiyenma daduwan denne.
    Ekkanek dennek oya widiyata maranda ona, nattan out of control yanawa.
    උසාවිය දඩුවම් දුන්නොත්,අභියාචන කරන්න හරි පුලුවන්.

    අනික ,සැකපිට උබව අරගන ගිහින්, ඔය කියන එරර් එක ඇතුලේ උබ හිටියොත් උබ කැමති වෙන්නෙ නෑනෙ.
    අන්න එතනයි ප්‍රශ්නය.
    දඩුවම් දෙන්න ඔන නිතියෙන්.
    ඒක පිට පැන්න ගමන් වෙන්නෙ මිනිමරුවටත් ඇප්ලයි වෙන අතරේ අහින්සක මිනිස්සුන්ටත් ඇප්ලයි වෙනව
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    රබාකරන්ගේ පොඩි එකාගේ
    ඌ නම් මැරුව එක හොදයි. ජීවත් උනත් ඌට ජීවිත කාලෙ ම හොද නොවෙන trauma එක්ක මැරි මැරී ජීවත් වෙන්න වෙන්නෙ
     
    • Wow
    Reactions: Asmodeus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අර අහිංසක දරැ පැටව් දෙන්නට T56 වනල යද්දී සද්ද නෑ. පාතාලෙ උන් දෙන්නෙකුට තියල දැම්මම හරි වේදනාවයි. අනේ උබලා 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    balla kawuda kiyala balapanko. 8 pass army sakili ballek dekkada

    වයස අවුරුදු 32 ක් වූ සැකකරු වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති අතර මොහු යුධ හමුදාවේ සිට 2015 ර්වෂයේදී ඉවත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත
    බල්ලෙක් වගේ හීලෑ වෙලා ඉන්නෙ උබ දැන් . දෙමල උන් ඔක්ක්ම සිංහල අපිට හීලෑයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බල්ලෙක් වගේ හීලෑ වෙලා ඉන්නෙ උබ දැන් . දෙමල උන් ඔක්ක්ම සිංහල අපිට හීලෑයි

    wahal balla wage mage thread bump karanna ubai huththo හීලෑ balla
     
    • Haha
    Reactions: Don GasCan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,627
    113
    Piliyandala
    මේක වැරදියි බං..

    පොලිසිය ද තීරණය කරන්නේ ජීවත් වෙනවද මැරෙනවද කියලා?

    දඬුවම් දෙන්න අධිකරණ මොකටද බං එහෙනම්?

    අනුර මෙව්වට විරුද්ධව කතා කරපු කෙනාටම මේවා බැක් ෆයාර් වෙන එක නම් අවුල් නේ
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    639
    483
    63
    colombo
    Mm dunnet anurata.
    Mewa maha sakkili wada.

    Minissu ohoma ballo puso wage pre marana eka awl. කොච්චියෙන් වැටිලා පවා මැරෙන එක අවුල්

    Un ehema une system eke awlk nisa. Ekata visaduma ohoma marana eka neme.

    Education system eka hodata tibbanm tikak hari minimaruwo adu wenawa. Marayo bihi wena eka adu wenawa.

    Mewage tawa godak tiynawa yata idan hadenna ona තැන්
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    obviously police will have to make these unconventional methods to control crime and drugs in the country as they have done for years.
    and majority of the public will be ok with it as well.
    but what happened yesterday was not that.
    margin of error was astronomical it easily could have been you on your way home from cargills. you would not have had enough time to convince the police they got the wrong guy.
    there just wasnt enough time.
    had one of them turned out be innocent ranil would have become the president by next week.
    after all ww1 started bcuz a driver took the wrong shortcut.
    5 years later 15million had died.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Mm dunnet anurata.
    Mewa maha sakkili wada.

    Minissu ohoma ballo puso wage pre marana eka awl. කොච්චියෙන් වැටිලා පවා මැරෙන එක අවුල්

    Un ehema une system eke awlk nisa. Ekata visaduma ohoma marana eka neme.

    Education system eka hodata tibbanm tikak hari minimaruwo adu wenawa. Marayo bihi wena eka adu wenawa.

    Mewage tawa godak tiynawa yata idan hadenna ona තැන්
    එහෙම නම් ඇමරිකාව වගේ රටවලත් මිනීමරුවෝ, පාතාලෙ උන් නැති වෙන්න එපැයි. අධ්‍යාපන ක්‍රමයම නෙමෙයි බන් . මිනිස්සුන්ගෙ හැටි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    උසාවිය දඩුවම් දුන්නොත්,අභියාචන කරන්න හරි පුලුවන්.

    අනික ,සැකපිට උබව අරගන ගිහින්, ඔය කියන එරර් එක ඇතුලේ උබ හිටියොත් උබ කැමති වෙන්නෙ නෑනෙ.
    අන්න එතනයි ප්‍රශ්නය.
    දඩුවම් දෙන්න ඔන නිතියෙන්.
    ඒක පිට පැන්න ගමන් වෙන්නෙ මිනිමරුවටත් ඇප්ලයි වෙන අතරේ අහින්සක මිනිස්සුන්ටත් ඇප්ලයි වෙනව
    What if Supreme Court or High Court made an error?
    Kohomath Rajayak / King kenek inne rata control karaganda hodin or samahara welawata aggrasive daduwam walin. Ekek dennek ellanakan minissu control karagandath amarui
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,338
    113
    විසට විස :yes:
    උබට 100% ෂුවර්ද ඒ අල්ලපු දෙන්න තමා මේ වෙඩිල්ල පත්තු කරේ කියල.

    උබ/අපි රෑක යනකොට උබ/අපි ලඟට එකෙක් පිස්තෝලයක් දාලා දුවනවා පස්සෙන් එන සෙට් එක උබ/අපි ව අල්ලාගෙන ඔය වැඩේම කරොත් විසට විස කියල කමෙන්ට් කරාම හරිද?

    159ක් එක්ක විශේෂ අධිකරණයක් පිහිටුවල ඔය වගේ කෙසස් ඉක්මනට අහන්න බැරි තරං මොකද්ද තියෙන අහේනිය.
     
    • Like
    Reactions: Alexb

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    විසට විස :yes:

    මේ වගේ මෝඩ නැකැත් කාරයො ඉන්නවනේ.. මුගෙ ෆැමිලි එකේ එක්කෙනෙක් ඔහොම අරන් ගිහින් මරල දැම්ම දවසට තමා මුට තේරෙන්නේ :rolleyes2:

    What if Supreme Court or High Court made an error?
    supreme court eken judgment denne evidence based. ethakota ehenam wenna thiyena ida kada saahennama adui.. na kiyala kiyannath ba.. habai 0.01% wage..

    Kohomath Rajayak / King kenek inne rata control karaganda hodin or samahara welawata aggrasive daduwam walin. Ekek dennek ellanakan minissu control karagandath amarui

    ubata mehema una dawasaka thama meke seriousness eka therenne :D

    ------ Post added on Feb 23, 2025 at 9:25 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,191
    6,670
    113
    East Blue (Goa Kingdom)
    නීතියට පිටින් මිනිමැරුම අනුමත කරන්න බැ.
    ඒ වගේම සඩ්න් බර්ස්ට් එකකදි බලය ස්ථාපිත කරන්න ක්ෂණික මැදිහත්විම් නැතුවත් බැ. ඕපන් ශට් කේස් එකකදිත් මිනිස්සුන්ට මොනාහරි වෙනවා කියලා දැනුනේ නැත්තම් ඇතිවන අන්⁣රෙස්ට් එක ඔය මොකටත් වඩා වැඩි.

    මේකෙන් වෙන්නේ තව කප්පම් ගන්න එක වැඩි වෙන එක ඔය area එකේ , දැන් පොලිස් කිව්වොත් කප්පම් team එකේ උන්ට ඔත්තුව යනවා කියන එක ඔය area එකේ මිනිස්සු විශවාස කරනන් ගණන්ව , දැන් කඩ වලින් තව කප්පම් ගන්නවා , අන්තිමේදී පිටකොටුවේ වගේ තියෙන පොඩිම pavement එකේ වෙලේන්දගෙනුත් කප්පම් ගන්න ගානට කොටහේන වැටෙනවා