නීතිය හොඳයි..
ඒත් ඉතින් රවී මේ දඩ ගහන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයි.. ඒකත් මතක තියාගනිල්ලා
මේකට මිනිස්සු විරුද්ද නොවෙන නිසා පුලුවම් උපරිමෙන් ගාණ කඩාගන්නයි දඩේ වැඩි කලේ විනයක් ඇති මිනිස්සු හදන්න කියලා. 
මොනවා කලත් මෙච්චර දඩ අපේ පොලිස් මාමලා දෙන්නේ නැ..
මිනිස්සු ගැන හිතලා.
සමහරු නම් ඉන්නවා කෙලින්ම ලියන.
රුපියල් 500කින් වගේ ලියන්න කලින්ම Shape කරගන්න පුලුවම් වෙයි දැන් ගොඩක් වෙලාවට.
මිනිස්සු බයිලා ගහනවා අර රටේ මෙහෙමයි අරමයි ලක්‍ෂ ගණන් දඩ ගහන්නේ කියලා.
හැබයි උන්ගෙ ටිකිරි මොල වලට තේරේන්නෙ නැ ඒ පාරවල් වල තත්ව.. පොලීසියේ විනය... ඕවත් එක්ක ලංකාව Compare කරන්න බැ කියලා.
අපේ පොලිසිය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ.
මමම එක Dash cam නිසා දඩ වලින් බේරුණ වෙලාවල් අනන්තයි.
බීමති රිය ධාවනය හා රියදුරු බලපත් නැතිව ධාවනය ඇතුළු රථ වාහන වැරදි 6ක අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි.
ඔහු ඒ බව සඳහන් කළේ පෞද්ගලික බස් හිමියන් සමඟ පැවති සාකච්චාවකින් අනතුරුවයි.
එම වැරදි 6 පහතින්…
1.රක්ෂණාවරණයක් නොමැති වාහනයක් නොමැති රිය ධාවනය කිරීම.
2.රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය ධාවනය කිරීම.
3. බීමත්ව රිය ධාවනය කිරීම.
4. වමෙන් ඉස්සර කිරීම.
5. සම්මත වේගයට වඩා අධික වේගයෙන් රිය ධාවනය කිරීම.
6. දුම්රිය හරස් ගේට්ටු හරහා නොසැලිකිලිමත් ලෙස වාහන ඇතුළත් කිරීම.
7. රියදුරු බලපත්‍රයක් නොමැති ධාවනය කිරීමට යම් කෙනෙක් ඉඩ සලසාදීම.
මේව නම් ඉතින් අත් වැරදීමෙන් වෙන වැරදි නෙවෙයිනේ. ඒත් නිත් පොඩි පොඩි ඒවටත් අවම ද්ඩය 2500 වෙලානෙ.
ඒත් ඉතින් රවී මේ දඩ ගහන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයි.. ඒකත් මතක තියාගනිල්ලා
මේකට මිනිස්සු විරුද්ද නොවෙන නිසා පුලුවම් උපරිමෙන් ගාණ කඩාගන්නයි දඩේ වැඩි කලේ විනයක් ඇති මිනිස්සු හදන්න කියලා. 
මොනවා කලත් මෙච්චර දඩ අපේ පොලිස් මාමලා දෙන්නේ නැ..
මිනිස්සු ගැන හිතලා. සමහරු නම් ඉන්නවා කෙලින්ම ලියන.

Last edited: