🔴 ජනවාරි 5 වනදා සිට අවම බස් ගාස්තුව රු17 දක්වා ඉහළට.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Dec 29, 2021 #1 ජනවාරි 5 වනදා සිට අවම බස් ගාස්තුව රු17 දක්වා ඉහළට. Reactions: TCB Rox, Mr Robot, NRTG and 1 other person
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Dec 29, 2021 #2 Bus wala yana unta hoda wade. We are travelling by our vehicles and eat imported goat cheese and salmon fillet Reactions: Im.Just.a.Fool, Dr.Sheldon_Suprakata, NetFreak and 8 others
Bus wala yana unta hoda wade. We are travelling by our vehicles and eat imported goat cheese and salmon fillet
Emios Well-known member Dec 10, 2009 75,226 67,608 113 Dec 29, 2021 #3 100 wath karanna one. Reactions: Hasitha22
Heshan Daminda Well-known member Mar 13, 2009 46,205 1 101,029 113 34 Kalutara Dec 29, 2021 #4 yapa100 said: හෙට සිට අවම බස් ගාස්තුව රු17 දක්වා ඉහළට. Click to expand... හෙට ජනවාරි 5 ද? Reactions: NRTG
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Dec 29, 2021 #5 Heshan Daminda said: හෙට ජනවාරි 5 ද? Click to expand... එල Reactions: Heshan Daminda
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Dec 29, 2021 #6 BUMP Reactions: TCB Rox, Arumbaya De Almeida, kinkon and 1 other person
lilman Well-known member May 10, 2009 40,974 54,569 113 Colombo Dec 29, 2021 #8 17 කියන්නෙ 20ම තමා.කොන්ද ගාව රුපියල් 2 ඒව නෑ Reactions: TCB Rox, Any.key, ThisaraMalintha and 1 other person
kasun090354t Well-known member Aug 21, 2011 24,284 36,388 113 කෑගල්ල Dec 29, 2021 #9 අපේ එකා ticket දේන්නෙ නැති නිසා අඩුවෙන් ගන්නේ. තෙල් ගහන්න සල්ලි මදි නිසා මග දාලා ව්හනේ බස් එකේ යන්න ගත්තා. දැන් ඉතින් පයින් තමා. Reactions: TCB Rox
අපේ එකා ticket දේන්නෙ නැති නිසා අඩුවෙන් ගන්නේ. තෙල් ගහන්න සල්ලි මදි නිසා මග දාලා ව්හනේ බස් එකේ යන්න ගත්තා. දැන් ඉතින් පයින් තමා.