අවරුදු 32 ට ලක්ෂ 46

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....

    මෙහෙමයි , උඹ සල්ලි වලිං විතර නං ඉතුරු කරේ , මදි
    ගෙයක් හදල , වාහනයක් අරං ඔය ගාන ඉතුරු කරා නං හොඳයි.
    උඹ අවුරුදු 10 කට කලිං අවුරුදු 7-10 ක ලෝන් එකක් දාල ගෙයක් හදන්න ගත්ත නං , අද වෙද්දි ඒ ගේ ලක්ස 100 + ක් වගේ වටිනව
    නිකම්ම සේවිංස් වල ලක්ස 46 ක් නං මදි.
    ලක්ස 46 න් මොකක් ද අද කරන්න පුලුවං
    2019 විට්ස් එකක් වත් ගන්න බෑ නේ
    ගෙදරක අත්තිවාරම හදල යට තට්ටුව හදා ගන්න පුලුවං කාමර 2 යි ලැට් එකයි කිචන් එකයි එක්ක. ඔයිට වඩා දෙයක් කරන්න බෑ
    ඒකත් අඩුවට හදල, සුපිරියට නෙමේ.
    හැබැයි ලක්ස 46 ඉන්වෙස්ට්මන්ට් එකක නං තියෙන්නෙ, ශෙයා මාකට් එකේ, ඉඩමක් අරං දාල , ගෙයක් හදල වගේ නන් වටිනව
    නිකං සල්ලි නං අතේ තියං ඉන්න එපා
    වටිනාකම එන්න එන්න අඩු වෙනව
     
    • Like
    Reactions: ChoronaSottiya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,942
    9,321
    113

    Donperidon​

    dan save karala vitharak wedak ne neda? mokada karanne hithan inne?

    Donperidon​

    kiyanne wamane yanawata bona peththak neh. :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Mar 26, 2022 at 11:31 PM

    Mmmm 30+ Yrs (SE in Singa)
    Cash 18 million :) :)
    dan cash walin mokada karanna inne? rupee depreciation ekath ekka.
    ------ Post added on Mar 26, 2022 at 11:33 PM