අවවාදයයි දැන්ම අයින් කරපල්ල මචෝ

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ammo ban umbe upload speed eka.mokadda ban connection eka

:D :D ටිකකට කලින් මේ.. :shocked: දැන් කට්ටිය බය වෙලා බානව අඩුයි..

seedingmomentago.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ටිකක් හයියෙන් විසි කරපන්,ඊට එහා අපේ වත්තට වෑටෙන්න...

    බැ බැ එහා ගෙදර මනුස්සය අල්ලන් ගියෙ නැත්තන් ආයේ ඇහිද ගන්ඩ පුලුවන්නෙ :lol::yes: උබලගෙ වත්තට විසි කරතේ ආයේ පෙන් එකේ කැල්ලක්වත් දකින්ඩ වෙන්නෙ නැ:baffled:
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ගොරවන තරන් වහින්නෙ නැතෝ, IP හොය හොයා ඉන්නව ඇරෙන්ඩ පොලිසියටයි slt කාරයන්ටයි වෙන වැඩ නැතුවෑ,
    මම පිල්මි එක පෙන් එකට ගත්තා පොලිසියෙන් ආවොත් විසිකරනව එහා වත්තට
    :lol::lol::lol:

    HEHE No shit :lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    යකො මමත් 8.4 GB අප් කරල තිබ්බ.ඔෆිස් එකේ මාව බ්ලොක් වෙලා තිබ්බා IP misused කියලා.:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: මේ බලහල්ල.. (මටත් එළකිරි එකේ ඩයල් එකක් මේ දැන් මේක එව්වෙ.)

    policet.png

    :nerd: මචන්ල පුළුවන් එකෙක් මේක කියල ත්‍රේඩ් එකක් දාහල්ල, :D එක්කො මේකෙ හරි මේ ටොපික් එකට අදාල ත්‍රේඩ් එකක මුල් පිටුවකට හරි මේ පින්තූරෙ දාහල්ල. :sorry: නැත්තම් ඩවුන්ලෝඩ් කරන උන්ට මොකක්ම හරි අවුලක් වෙයි..
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    :shocked: එතකොට සීඩ් කරන උන්ටත් දැඩි දඬුවම් දෙයිද? :( මම 9.37GB අප් කලා.. :sorry: තාම සීඩ් වෙනව.. :love:

    ehema wena ekak na ban. upload kara ekatane case. uba kiyapan internet eke thibba ekak download kara witarai seed wenawa kiyanne mokadda kiyalwath dan na kiyala. anika oka passe ochchara elawan nan ban kiwwwata
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    sirawatama download speed kiyada ban. mage 60kbs ban .ube uploaduth 360kbs
    package eka mokadda kiyapanko

    :oo: :oo:
    mokaddda ban me?? mata therun na ne

    :eek: රජයෙ මොකක් හරි කනෙක්ෂන් එකකින් ඇවිත් ඩවුන්ලෝඩ් කරන උන්ගෙ අයිපී මාක් කරගන්න වෙන්න ඕන. :baffled: ඔය රතු කොටුවෙන් තියෙන්නෙ, ඒ කනෙක්ෂන් එක.. :yes: ඔය වගේම අපිටත් පුළුවන් ඕනෙ නම් ටොරන්ට් එකක් බාන උන්ගෙ අයිපී බලන්න. :dull: මම කලින් ස්ක්‍රීන්ෂොට් එකක ඔක්කොම අයිපී වල අග කොටස් මකල නෙ දැම්මෙ. :sorry: නැත්තම් උන්ට සොරි ඩොට් කොම්. :( අතේ මාට්ටු..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :eek: රජයෙ මොකක් හරි කනෙක්ෂන් එකකින් ඇවිත් ඩවුන්ලෝඩ් කරන උන්ගෙ අයිපී මාක් කරගන්න වෙන්න ඕන. :baffled: ඔය රතු කොටුවෙන් තියෙන්නෙ, ඒ කනෙක්ෂන් එක.. :yes: ඔය වගේම අපිටත් පුළුවන් ඕනෙ නම් ටොරන්ට් එකක් බාන උන්ගෙ අයිපී බලන්න. :dull: මම කලින් ස්ක්‍රීන්ෂොට් එකක ඔක්කොම අයිපී වල අග කොටස් මකල නෙ දැම්මෙ. :sorry: නැත්තම් උන්ට සොරි ඩොට් කොම්. :( අතේ මාට්ටු..


    :baffled::baffled::baffled::baffled: