mama 77![]()
umbawa allanna France anna ba ne ban.hoda eka wage lankawata waren

mama 77![]()

ammo ban umbe upload speed eka.mokadda ban connection eka
ටිකකට කලින් මේ..
දැන් කට්ටිය බය වෙලා බානව අඩුයි..
ටිකක් හයියෙන් විසි කරපන්,ඊට එහා අපේ වත්තට වෑටෙන්න...

උබලගෙ වත්තට විසි කරතේ ආයේ පෙන් එකේ කැල්ලක්වත් දකින්ඩ වෙන්නෙ නැ
ගොරවන තරන් වහින්නෙ නැතෝ, IP හොය හොයා ඉන්නව ඇරෙන්ඩ පොලිසියටයි slt කාරයන්ටයි වෙන වැඩ නැතුවෑ,
මම පිල්මි එක පෙන් එකට ගත්තා පොලිසියෙන් ආවොත් විසිකරනව එහා වත්තට![]()

me downloader eka mokadda bn???????????මට මේ ත්‍රේඩ් එක දැක්කාම ආයෙ සීඩ් කරන්න හිතුන..
![]()
මේ බලහල්ල.. (මටත් එළකිරි එකේ ඩයල් එකක් මේ දැන් මේක එව්වෙ.)
![]()
මචන්ල පුළුවන් එකෙක් මේක කියල ත්‍රේඩ් එකක් දාහල්ල,
එක්කො මේකෙ හරි මේ ටොපික් එකට අදාල ත්‍රේඩ් එකක මුල් පිටුවකට හරි මේ පින්තූරෙ දාහල්ල.
නැත්තම් ඩවුන්ලෝඩ් කරන උන්ට මොකක්ම හරි අවුලක් වෙයි..එතකොට සීඩ් කරන උන්ටත් දැඩි දඬුවම් දෙයිද?
මම 9.37GB අප් කලා..
තාම සීඩ් වෙනව..
![]()
මට මේ ත්‍රේඩ් එක දැක්කාම ආයෙ සීඩ් කරන්න හිතුන..
![]()
ehema wena ekak na ban. upload kara ekatane case. uba kiyapan internet eke thibba ekak download kara witarai seed wenawa kiyanne mokadda kiyalwath dan na kiyala. anika oka passe ochchara elawan nan ban kiwwwata
රෙප් + මචෝ..ube download speed eka kiyada ban. mokadda package eka

![]()
![]()
රෙප් + මචෝ..
![]()
![]()
![]()
මේ බලහල්ල.. (මටත් එළකිරි එකේ ඩයල් එකක් මේ දැන් මේක එව්වෙ.)
![]()
sirawatama download speed kiyada ban. mage 60kbs ban .ube uploaduth 360kbs
package eka mokadda kiyapanko

mokaddda ban me?? mata therun na ne
රජයෙ මොකක් හරි කනෙක්ෂන් එකකින් ඇවිත් ඩවුන්ලෝඩ් කරන උන්ගෙ අයිපී මාක් කරගන්න වෙන්න ඕන.
ඔය රතු කොටුවෙන් තියෙන්නෙ, ඒ කනෙක්ෂන් එක..
ඔය වගේම අපිටත් පුළුවන් ඕනෙ නම් ටොරන්ට් එකක් බාන උන්ගෙ අයිපී බලන්න.
මම කලින් ස්ක්‍රීන්ෂොට් එකක ඔක්කොම අයිපී වල අග කොටස් මකල නෙ දැම්මෙ.
නැත්තම් උන්ට සොරි ඩොට් කොම්.
අතේ මාට්ටු..රජයෙ මොකක් හරි කනෙක්ෂන් එකකින් ඇවිත් ඩවුන්ලෝඩ් කරන උන්ගෙ අයිපී මාක් කරගන්න වෙන්න ඕන.
ඔය රතු කොටුවෙන් තියෙන්නෙ, ඒ කනෙක්ෂන් එක..
ඔය වගේම අපිටත් පුළුවන් ඕනෙ නම් ටොරන්ට් එකක් බාන උන්ගෙ අයිපී බලන්න.
මම කලින් ස්ක්‍රීන්ෂොට් එකක ඔක්කොම අයිපී වල අග කොටස් මකල නෙ දැම්මෙ.
නැත්තම් උන්ට සොරි ඩොට් කොම්.
අතේ මාට්ටු..



