උඹගෙ ජාතික වීරය විමල් වීරවංශ?දැන් ඉන්න ලොකු පක්ෂ දෙකේ ඉන්න සියලු ම *කයන් එළවන්න ඕන........
චම්පිකල වගේ මිනිස්සු, ඩොක්ටර් හර්ෂ ද සිල්වා, ඩොක්ටර් විජයදාස රාජපක්ෂ, රියර් අද්මිරාල් සරත් වීරසේකර වගේ අතලොස්සක් විතරයි ගන්න පුළුවන් අය ඉන්නේ....
උඹගෙ ජාතික වීරය විමල් වීරවංශ?
සිංහල තෙරියමා පුන්ඩයාන්ඩි??????දැන් ඉන්න ලොකු පක්ෂ දෙකේ ඉන්න සියලු ම *කයන් එළවන්න ඕන........
චම්පිකල වගේ මිනිස්සු, ඩොක්ටර් හර්ෂ ද සිල්වා, ඩොක්ටර් විජයදාස රාජපක්ෂ, රියර් අද්මිරාල් සරත් වීරසේකර වගේ අතලොස්සක් විතරයි ගන්න පුළුවන් අය ඉන්නේ....

එතකොට ජාතික වීරය පච රණවකද?සිංහල තෙරියමා පුන්ඩයාන්ඩි??????![]()

ඒ මිනිහා බුද්ධිමතෙක්......එතකොට ජාතික වීරය පච රණවකද?![]()

ඒ මිනිහා බුද්ධිමතෙක්......
උම වගේ හෝහපුටුවෙක් නෙවෙයි!![]()
එකගයි!බුද්ධිමතෙක් වෙච්ච පලියට හොද මිනිහෙක්, රටට ආදරේ මිනිහෙක් වෙන්න නැහැ.

එකගයි!
එහෙම කිරිපල්ලෙ ඉදන් බලන්න ගියොත් මල්ලී එකෙක්වත් යවන්න බෑ.....
ඔක්කොම පරයි!![]()
අත්තෙන් අත්තට පැනල අන්තිමට අරකත් බෑ මේකත් බෑ කියන්නෙ බුද්ධිමතෙක් නිසා වෙන්න ඇතිඒ මිනිහා බුද්ධිමතෙක්......
උම වගේ හෝහපුටුවෙක් නෙවෙයි!![]()
