අවවාදයයි! නැවත පාර්ලිමේන්තුවට නොයැවිය යු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    එකගයි!
    එහෙම කිරිපල්ලෙ ඉදන් බලන්න ගියොත් මල්ලී එකෙක්වත් යවන්න බෑ.....
    ඔක්කොම පරයි!:growl:

    11665563_1599076003676379_3640882232928522904_n.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කෝ මෙතන අඩුයිනෙ එලවන්නම ඕන එවුන්ටික. ඡන්දෙ ඉල්ලුවත් නොදිය යුතු එවුන්සෙට් එකක්ම ඉන්නවා.
    ලප අනුර (මහ හොරා)
    සමන්ත විද්‍යාරත්න
    ටිල්වින් සිල්වා
    ලාල්කාන්ත
    සෝමවංශ
    මෙන්න නියම හොරැ. රටම ගොනාට අන්දවල ඩොලර් කුට්ටි ගිලපු අමන රැල පන්නමු.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් ඉන්න ලොකු පක්ෂ දෙකේ ඉන්න සියලු ම *කයන් එළවන්න ඕන........
    චම්පිකල වගේ මිනිස්සු, ඩොක්ටර් හර්ෂ ද සිල්වා, ඩොක්ටර් විජයදාස රාජපක්ෂ, රියර් අද්මිරාල් සරත් වීරසේකර වගේ අතලොස්සක් විතරයි ගන්න පුළුවන් අය ඉන්නේ....

    :yes::yes::yes:
    + අර්ජුන රණතුන්ග,එරන්ත වික්‍රමරත්න,අජිත්.සි.පෙරේරා ,සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සුසන්ත පුංචි නිලමේ

    මුගෙ ගම රත්නපුර.. මු මිනී මරපු හැටි රත්නපුරෙ මිනිස්සුන්ට මතක නිසා මු ඩන් trinco වලින් එන්නෙ.. නලන්ද එල්ලවලට ටවුන් එක මැදදි වෙඩි තිබ්බෙ සුසන්ත පුංචි නිලමේ.. මහින්ද මුට සමාව දිපු නිසයි දැන් මු මෙහෙම ඉන්නෙ...

    අනික මු කැම්පස් කොල්ලෙක්ව ඔලුවට පරාල ඇන 3ක් ගහල මැරුව JVP කලෙදි.. කැම්පස් ඉන්න අය එක හොඩට ඩන්නව ඇති
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මචංලා අපි පක්ශ භේදයකින් තොරව නැවත පාර්ලිමේන්තුව පැත්තටවත් නොයැවිය යුතු අයගේ නම් ලයිස්තුවක් හදමු. උඹලාගේ හිතන අයගේ නම් හිටං මේකට එකතු කරන්න. මේ රටේ ආනාගතය තීරණය වන අවසාන අවස්තාවයි. රටගැන හිතමු! හෙට උපදින දරුවන් ගැන හිතමු !අමනයින් නෙරපමු!. උගත් බුද්ධිමත් ගුණවත් මහත්ම මහත්මීන් මැති සබයට යවමු. උඹලා කැමති පක්ශයකට චන්දය දීපල්ලා. නමුත් අමනයින්ට දෙන්න එපා.

    පක්ශ භෙදයකින් තොරව මැතිසබයට නොයැවිය යුතු අය

    1. මහින්ද රාජපක්ශ - අවුරුදු 10ක් කොලා මැදැයි. ජනපති වෙලා ඉඳලා ආයේ මැතිසබයට එන්න ලැජ්ජා නැද්ද
    2. රවී කරුණානායක - මූල්‍ය චෝදනා එමටයි
    3. බැසිල් රාජපක්ශ - දන්නෝ දනිති
    4. රාජිත සේනාරත්න - නොදකින් විතරක් මූ හිතා‍ගෙන ඉන්නේ මූ ජනාධිපති කියලා
    5. නාමල් රාජපක්ශ - මහ එකා ජනපති කාලේ මුගේ උද්ධච්චකම රටම දැක්කනේ
    6. ලක්ශ්මන් කිරිඇල්ල - නුවර එවුන් දන්නවනේ මු ගැන. යුද්ධ කරපු ගොනා
    7. ජොන්ස්ටන් ප්‍රනාන්දු - ස්කාගාර සක්විති
    8. දමින්ද සිල්වා - කුඩු දුන් පියා
    9. මර්වින් සිල්වා - රූපවාහනියට පැනලා පිස්සු කෙලපුවා රටම දැක්කානේ
    10.මහින්දානන්ද - අමු හොරා
    11. එස්.බී. දිසානායක - වාචලකම විතරයි
    12. වෙල්ගම - ලිංගික අසහනකාරයා
    13. දයාසිරි - සින්දු කියන්න විතරයි දන්නේ බොරු සෝබන කාරයා
    14. සජින් වාස් - නොනිස් මහත්තයට කරපු දේම මදැ

    පක්ශ භේදයෙන් තොරව උඹලා යෝප්නා කරන නම් මේ ලිස්ට් එකටම එකතු කරන්න. මනාප චන්ද ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගමු.

    හොරු පන්නමු!
    රට දිනවමු!


    ගොන් රන්ජා - කයිය සහ පඩ ගඳ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේන් Internet තියෙන්නේ 22% කටයි
    https://www.google.com/search?q=srilanka+internet+users&ie=UTF-8
    ඒකෙන් ගොඩක් එවුන් FB වලම ඉන්නවා මිසක් එළකිරි එන්නේ නෑ, ගොඩක් අය එහෙමත් නෑ, Email check, business වැඩ කරනවා මිසක්, සමහර අය downloading විතරයි, ඉතින් ඕවා මේකේ දාලා හරියන්නේ නෑ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    සංසුන් පොඩ්ඩා;18582744 said:
    anura kumara disanayaka -
    moo thamayi ena ena ekata kakka peththa didee duwanne.
    Appochchi pannuwama ridunada puthe :rofl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රනිල් ගොයියත් එපා. කවුද බන් සිරාවටම අපි එතකොට අගමැති කරන්නෙ :eek::eek::eek:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සමන්ත විද්‍යාරත්න මොනවද කරල තියන වැරදි වෑඩ? මටන් දැනගන්නත් එක්ක කියහන්කො. දන්නැති හින්දයි අහන්නෙ. Internet එකෙ මිනිහ කරපු හොද වැඩ නම් දාල තියනව.:shocked::shocked::shocked::shocked::):):):)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සමන්ත විද්‍යාරත්න මොනවද කරල තියන වැරදි වෑඩ? මටන් දැනගන්නත් එක්ක කියහන්කො. දන්නැති හින්දයි අහන්නෙ. Internet එකෙ මිනිහ කරපු හොද වැඩ නම් දාල තියනව.:shocked::shocked::shocked::shocked::):):):)


    ඒ වගේ මිනිහෙක්ට චන්දේ දීපන්...පාර්ලිමේන්තුවේ කටක් ඇරලා හොරෙක්ට බනින එකෙක්