අවවාදයයි! නැවත පාර්ලිමේන්තුවට නොයැවිය යු

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මොකද කියන්නේහ්...සරත් ෆොන්සේකාව අගමැති කරමු....!!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    කෙහෙලිය
    පනික්කි විමලෙ
    ජොන්ස්ටන්
    බන්කොලොත් දිනේශ් නාකි පප්ප
    අර පැරදිලා ගිය බෝගොල්ලා බල්ල
    කුඩු දුමිය
    මැර සිල්ව

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කරුනා කරලා රනිල් ගෙ වැරදි ලිස්ට් එක දන්න කෙනෙක් හරියට දාන්න.
     
    May 28, 2015
    377
    67
    0
    කරුනා කරලා රනිල් ගෙ වැරදි ලිස්ට් එක දන්න කෙනෙක් හරියට දාන්න.
    රනිල් මචන් පක්ෂේ උන්ගේ වැඩි කැමැත්ත අනුවවත් පක්ෂේ නායකත්වය තීරණය කරන්න දෙන්නේ නෑ. ඉතින් බන් පක්ෂේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව රටේ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරයිද?
    අනික යුධ ජයග්‍රහණ ලබන කාලේ ඒවා හෑල්ලුවට ලක් කළා. තොප්පිගල කියන්නේ කැලයක් කිව්වා. ඔහොම කරලා යුද්ධ දිනන්න බෑ කිව්වා. තමන්ගේ විරුද්ධ පක්ෂෙන් උනත් රටට හොඳ දෙයක් වෙනකොට ඒ දේට අකුල් හෙලන එක වැරදියි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කරුනා කරලා රනිල් ගෙ වැරදි ලිස්ට් එක දන්න කෙනෙක් හරියට දාන්න.
    මේ පාර පත් උනාම මට පෙනිච්ච වැරදි නම්
    1.රාජ්‍ය තාන්ත්‍රික අතින් ගොන් වැඩ දෙක තුනක් කළා , අපේ මූදු සීමාවට ඇතුල් උනොත් මරනවා කියලා තමිල්නාඩු හරක්ට කියපු එක. එහෙම කරන එක ඇත්ත, ඒ උනාට ඕක කෑගහලා කිව්වා කියලා වෙන හොදක් නෑ. ඕස්ට්‍රේලියන් ආණ්ඩුවටත් ලොකු චෝදනාවක් කළා.
    2.මහ බැංකු හුටපටේ- පාටලී ඇතුළුව කැබිනට් එකේ වැඩි හරියක් විරුද්ධ වෙද්දි මහ බැංකු ලොක්කව පත්කළේ රනිල් තනි කැමැත්තට තමන් වගකීම ගන්නවා කියලා. ඕක ඇදුන වෙලාවෙ ඉල්ලා අස්වෙන එක කොහොම වෙතත් අඩුගානෙ වැරැද්ද පිළිගෙන මිනිහව අස් කරන්න හරි තිබ්බා. මොකද මහින්දගෙ නෑදෑකම් ගැන කියලා බලයට ආපු උන්දැ මහ බැංකු ලොක්කා බෑණට සැලකුව එක අමතක කළා.
    3.පරිපාලනයේ අකාර්යක්ශමතාව- රනිල් මොළකාරයෙක් නම් කරන්න තිබ්බේ මහින්දගේ චීන ඩීල් ටික බේරං , පාරවල් හැදිලි , අර කුළුන මේ හයිවේ එකේ වැඩ ටික මහින්දටත් වඩා වේගයෙන් කරන් යන එක. ඒ ඔක්කොම නැවතුනාම මිනිස්සුන්ට මහින්දගේ අගේ වැඩියෙන් දැනෙන්න ගත්තා.
    4.මෝඩ තීරණ පිටකොටුවේ වෙලදාම වගේ ගොන් තීන්දු රනිල් නොගත්තට මිනිහා ඒක අනුමත කරලා තිබ්බා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රනිල් මචන් පක්ෂේ උන්ගේ වැඩි කැමැත්ත අනුවවත් පක්ෂේ නායකත්වය තීරණය කරන්න දෙන්නේ නෑ. ඉතින් බන් පක්ෂේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව රටේ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරයිද?

    ඔවගෙ නං බන් මොනාද හරියටම වෙන්නෙ කියලා උන් තමා ඉතින් දන්නෙ. විපක්ශෙ කඩලා දාන්න, අස්තාවර කරන්න, ඒ වලි පෙන්නලා ජනතා කමැත්ත නති කරන්න ඒ කාලෙ මහින්දටත් උවමනාවක් තියෙන්න ඇතිනෙ.

    අනික යුධ ජයග්‍රහණ ලබන කාලේ ඒවා හෑල්ලුවට ලක් කළා. තොප්පිගල කියන්නේ කැලයක් කිව්වා. ඔහොම කරලා යුද්ධ දිනන්න බෑ කිව්වා. තමන්ගේ විරුද්ධ පක්ෂෙන් උනත් රටට හොඳ දෙයක් වෙනකොට ඒ දේට අකුල් හෙලන එක වැරදියි.

    ඒක හරි. මමත් ඕක අහලා තියනවා. ඒක වැරදියි තමයි. දැන් ඉතින් යුඩ්දයක් නෑ නෙ. :)

    ++++++++++++++

    11.gif
    11.gif
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කරුනා කරලා රනිල් ගෙ වැරදි ලිස්ට් එක දන්න කෙනෙක් හරියට දාන්න.

    සමලිංගික එක රටට ගේන්න හදන එකම ඇති. :no:
    මම කලින් ඕවා විශ්වාස කරේ නෑ ,නමුත් මේ පාර UN එකේදි ගිය ජන්දය ගැන Indian news paper එකක තිබ්බා, මේ කලාපයෙන්ම රුසියාවේ යෝජනාවට එරෙහි වෙලා තියෙන්නේ ලංකාව විතරයි. :(
    රුසියාවෙන් කරේ බෑණ්කීන් මූන්ගේ සමලිංගික යෝජනාවකට එරෙහි වීමයි. ඉතින් ඒ එරෙහි වෙච්ච එකට පක්ෂ වෙනවා වෙනුවට ඒකට එරෙහි වෙච්ච එකයි ලංකාවේ කරේ, ඒ කියන්නේ ලංකාවෙන් support සමලිංගික අයීතින්ට. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹට ඉතින් සමලින්ගිකයන්ගෙන් තොර ලෝකයක් නෑනේ :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ පාර පත් උනාම මට පෙනිච්ච වැරදි නම්
    1.රාජ්‍ය තාන්ත්‍රික අතින් ගොන් වැඩ දෙක තුනක් කළා , අපේ මූදු සීමාවට ඇතුල් උනොත් මරනවා කියලා තමිල්නාඩු හරක්ට කියපු එක. එහෙම කරන එක ඇත්ත, ඒ උනාට ඕක කෑගහලා කිව්වා කියලා වෙන හොදක් නෑ. ඕස්ට්‍රේලියන් ආණ්ඩුවටත් ලොකු චෝදනාවක් කළා.
    2.මහ බැංකු හුටපටේ- පාටලී ඇතුළුව කැබිනට් එකේ වැඩි හරියක් විරුද්ධ වෙද්දි මහ බැංකු ලොක්කව පත්කළේ රනිල් තනි කැමැත්තට තමන් වගකීම ගන්නවා කියලා. ඕක ඇදුන වෙලාවෙ ඉල්ලා අස්වෙන එක කොහොම වෙතත් අඩුගානෙ වැරැද්ද පිළිගෙන මිනිහව අස් කරන්න හරි තිබ්බා. මොකද මහින්දගෙ නෑදෑකම් ගැන කියලා බලයට ආපු උන්දැ මහ බැංකු ලොක්කා බෑණට සැලකුව එක අමතක කළා.
    3.පරිපාලනයේ අකාර්යක්ශමතාව- රනිල් මොළකාරයෙක් නම් කරන්න තිබ්බේ මහින්දගේ චීන ඩීල් ටික බේරං , පාරවල් හැදිලි , අර කුළුන මේ හයිවේ එකේ වැඩ ටික මහින්දටත් වඩා වේගයෙන් කරන් යන එක. ඒ ඔක්කොම නැවතුනාම මිනිස්සුන්ට මහින්දගේ අගේ වැඩියෙන් දැනෙන්න ගත්තා.
    4.මෝඩ තීරණ පිටකොටුවේ වෙලදාම වගේ ගොන් තීන්දු රනිල් නොගත්තට මිනිහා ඒක අනුමත කරලා තිබ්බා

    11.gif
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමලිංගික එක රටට ගේන්න හදන එකම ඇති. :no:
    මම කලින් ඕවා විශ්වාස කරේ නෑ ,නමුත් මේ පාර UN එකේදි ගිය ජන්දය ගැන Indian news paper එකක තිබ්බා, මේ කලාපයෙන්ම රුසියාවේ යෝජනාවට එරෙහි වෙලා තියෙන්නේ ලංකාව විතරයි. :(
    රුසියාවෙන් කරේ බෑණ්කීන් මූන්ගේ සමලිංගික යෝජනාවකට එරෙහි වීමයි. ඉතින් ඒ එරෙහි වෙච්ච එකට පක්ෂ වෙනවා වෙනුවට ඒකට එරෙහි වෙච්ච එකයි ලංකාවේ කරේ, ඒ කියන්නේ ලංකාවෙන් support සමලිංගික අයීතින්ට. :dull:

    11.gif
    11.gif
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    1. මහින්ද රාජපක්ශ - අවුරුදු 10ක් කොලා මැදැයි. ජනපති වෙලා ඉඳලා ආයේ මැතිසබයට එන්න ලැජ්ජා නැද්ද
    2. රවී කරුණානායක - මූල්‍ය චෝදනා එමටයි
    3. බැසිල් රාජපක්ශ - දන්නෝ දනිති
    4. රාජිත සේනාරත්න - නොදකින් විතරක් මූ හිතා‍ගෙන ඉන්නේ මූ ජනාධිපති කියලා
    5. නාමල් රාජපක්ශ - මහ එකා ජනපති කාලේ මුගේ උද්ධච්චකම රටම දැක්කනේ
    6. ලක්ශ්මන් කිරිඇල්ල - නුවර එවුන් දන්නවනේ මු ගැන. යුද්ධ කරපු ගොනා
    7. ජොන්ස්ටන් ප්‍රනාන්දු - ස්කාගාර සක්විති
    8. දමින්ද සිල්වා - කුඩු දුන් පියා
    9. මර්වින් සිල්වා - රූපවාහනියට පැනලා පිස්සු කෙලපුවා රටම දැක්කානේ
    10.මහින්දානන්ද - අමු හොරා
    11. එස්.බී. දිසානායක - වාචලකම විතරයි
    12. වෙල්ගම - ලිංගික අසහනකාරයා
    13. දයාසිරි - සින්දු කියන්න විතරයි දන්නේ බොරු සෝබන කාරයා
    14. සජින් වාස් - නොනිස් මහත්තයට කරපු දේම මදැ
    15. දිනේශ් ගුණවර්ධන - රොයල් එකට ගියත් මෝඩයෙක්
    16. විමල් සොන්නවන්ශ - බලු කුක්කෙක්
    17. බන්දුල ගුණවර්ධන - රු 2500 පියා
    18. වාසුදේව නානයක්කාර - මේකා මොකාද මට ප..යා!
    19. කෙහෙවලි රඹුක්වැල්ල - මහරජාගේ රෙදි අපුල්ලපු එකා
    20. සරණ ගුණවර්ධන - අසරණ මිනිසුන්ට ගහපු එකා
    21. මංගල සමරවීර - මොන්ගල් කාරයා
    22. විජිත් විජිත්මුණි - අලි පියා
    23. රිශාඩ් -කැලෑ පාලුවා
    24. තිස්ස අත්තනායක - ගොන්රජා ගේ සල්ලිවලට පු.. දීපු එකා
    25. ගොන්ජන් රමනායක - පඩ ශෝ විතරයි - ගොන් joke දැම්මට අද කාලේ හැටියට ඉන්න ඕන එකෙක්. මු දාන ගොන් joke වල හිතන්න පැත්තකුත් තියෙනවා.
    26. දිමු ජයරත්න - කුඩු දුන් මුත්තා
    27. පවිත්‍රා දේවිය - කට හැකර වට්ටි අම්මා. ලංවිම කෑව එකී
    28. ජෝන් සෙනෙවිරත්න
    29. රෝහිත අබේගුනවර්දන - කට්ටියටම අමතක උනා නේද?

    updating..................................
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    මේ ලිස්ට් එකට රනිල් ඇතුලත් වෙන්නෙම නැහැ වගේ. මීට කලින් කීප දෙනෙක් රනිල් ගැන විස්තරයක් දැම්ම. පක්ෂ පාට බේදයකින් කියල බොරුවට දැම්මට නුල දමපු එක්කෙනා පට්ට unp කාරයෙක් වගේ. :shocked::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    1. මහින්ද රාජපක්ශ - අවුරුදු 10ක් කොලා මැදැයි. ජනපති වෙලා ඉඳලා ආයේ මැතිසබයට එන්න ලැජ්ජා නැද්ද
    2. රවී කරුණානායක - මූල්‍ය චෝදනා එමටයි
    3. බැසිල් රාජපක්ශ - දන්නෝ දනිති
    4. රාජිත සේනාරත්න - නොදකින් විතරක් මූ හිතා‍ගෙන ඉන්නේ මූ ජනාධිපති කියලා
    5. නාමල් රාජපක්ශ - මහ එකා ජනපති කාලේ මුගේ උද්ධච්චකම රටම දැක්කනේ
    6. ලක්ශ්මන් කිරිඇල්ල - නුවර එවුන් දන්නවනේ මු ගැන. යුද්ධ කරපු ගොනා
    7. ජොන්ස්ටන් ප්‍රනාන්දු - ස්කාගාර සක්විති
    8. දමින්ද සිල්වා - කුඩු දුන් පියා
    9. මර්වින් සිල්වා - රූපවාහනියට පැනලා පිස්සු කෙලපුවා රටම දැක්කානේ
    10.මහින්දානන්ද - අමු හොරා
    11. එස්.බී. දිසානායක - වාචලකම විතරයි
    12. වෙල්ගම - ලිංගික අසහනකාරයා
    13. දයාසිරි - සින්දු කියන්න විතරයි දන්නේ බොරු සෝබන කාරයා
    14. සජින් වාස් - නොනිස් මහත්තයට කරපු දේම මදැ
    15. දිනේශ් ගුණවර්ධන - රොයල් එකට ගියත් මෝඩයෙක්
    16. විමල් සොන්නවන්ශ - බලු කුක්කෙක්
    17. බන්දුල ගුණවර්ධන - රු 2500 පියා
    18. වාසුදේව නානයක්කාර - මේකා මොකාද මට ප..යා!
    19. කෙහෙවලි රඹුක්වැල්ල - මහරජාගේ රෙදි අපුල්ලපු එකා
    20. සරණ ගුණවර්ධන - අසරණ මිනිසුන්ට ගහපු එකා
    21. මංගල සමරවීර - මොන්ගල් කාරයා
    22. විජිත් විජිත්මුණි - අලි පියා
    23. රිශාඩ් -කැලෑ පාලුවා
    24. තිස්ස අත්තනායක - ගොන්රජා ගේ සල්ලිවලට පු.. දීපු එකා
    25. ගොන්ජන් රමනායක - පඩ ශෝ විතරයි - ගොන් joke දැම්මට අද කාලේ හැටියට ඉන්න ඕන එකෙක්. මු දාන ගොන් joke වල හිතන්න පැත්තකුත් තියෙනවා.
    26. දිමු ජයරත්න - කුඩු දුන් මුත්තා
    27. පවිත්‍රා දේවිය - කට හැකර වට්ටි අම්මා. ලංවිම කෑව එකී
    28. ජෝන් සෙනෙවිරත්න
    29. රෝහිත අබේගුනවර්දන - කට්ටියටම අමතක උනා නේද?
    30 රනිල් වික්‍රමසිහ

    :lol: :lol: ඔන්න 30 එකතු කර
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක හදන්න පුළුවන් ලිස්ට් එකක් නෙවෙයි බං.......ආපහු යවන්නේ කාවද කියල ලිස්ට් එකක් හදපන් ඒක ලේසියි :lol: