අවවාදයයි සිංහලු!!!!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ela kathawa bn.mokatwat kade yanna ona na bn api.wadakata thi deyak balanna awe issara.dan nam melo na

    අනේ මන්දා බන් දැන් new posts ටැබ් එක click කරාම තියෙන්නෙම මෙලොරහක් නැති දේවල්...
    බලමු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනේ මන්දා බන් දැන් new posts ටැබ් එක click කරාම තියෙන්නෙම මෙලොරහක් නැති දේවල්...
    බලමු
    එහෙම තමා බං ජනවාරි මැදක් වෙනකන්.. ගණන් ගන්නෙපා..
    ඊට පස්සෙ ඕක වෙනස් වෙනවා.. සමහර විට ආයෙම තම්බින් එක්ක වලි දාගනී..
    එහෙම නැත්තං BBS ගැන කතා කරන්න පටන් ගනී..
    ඔය එකක්වත් නැත්තං මොකෙක් හරි අල්ලන් මඩ ගහයි..
    :rofl:

    :lol::lol::lol:

    නිහඩ ගණිකාව වගේ
    :lol::lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අවවාදයයි!!!!
    එලකිරිය තුල දේශපාලනය කථා කිරීමෙන්
    තමාගේ Data ප්‍රමාණයත්
    තමගේ හිත මිතුරනුත්
    නැතිවේ!!!

    :no:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අපි ඕවට නෑ සනා.. කතා කරන්න ගියොත් අර කිව්වා වගේ වලියක් තමා.. මහින්දට කඩේ යනවා කියයි, මෛත්‍රීට පුක දෙනවා කියයි.. නිකන් මොකටද ඕවා අහගන්නෙ.. රෙද්දෙ දේශපාලනයට කොහොමත් මගේ වැඩි ඇල්මක් නෑ.. වෙන්නෙ මොකක්ද කියලා මං දන්නවා.. ඒක කිය කියා ගිහින් පලක් නෑ.. හිතේ තියන් ඉන්නවා මිසක.. මම දේශපාලන ත්‍රේඩ් වල හීනියට ගොන් ආතල් එකක් නම් ගන්නවා.. නැත්තං දාපු එකා පවුනේ.. :lol:
    උඹ කොහොමත් ගොන් ආතල් නේ ගන්නේ :P
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    avatar312790_52.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවවාදයයි!!!!
    එලකිරිය තුල දේශපාලනය කථා කිරීමෙන්
    තමාගේ Data ප්‍රමාණයත්
    තමගේ හිත මිතුරනුත්
    නැතිවේ!!!

    :no:

    :lol::lol:
    උබේ මතය මහින්දව වර්නනවිත්රයිනේ
    ගයාන් ගුනේ බායි, බිම්ගෝ ගොඩක් අය ඉන්නව ආණ්ඩුව පැත්තට කතා කරන. ඒ එයාලා එක සාමන්යෙන් ගහට ගල කියන්නේ නැතුව කරනවා. උබ අඩුම තරමේ රටේ නාස්තියක් දුෂණයක් වෙන්වා කියල වත් පිළිගන්නේ නැහැනේ.