ela kathawa bn.mokatwat kade yanna ona na bn api.wadakata thi deyak balanna awe issara.dan nam melo na
අනේ මන්දා බන් දැන් new posts ටැබ් එක click කරාම තියෙන්නෙම මෙලොරහක් නැති දේවල්... බලමු

නිහඩ ගණිකාව වගේ


උඹ කොහොමත් ගොන් ආතල් නේ ගන්නේඅපි ඕවට නෑ සනා.. කතා කරන්න ගියොත් අර කිව්වා වගේ වලියක් තමා.. මහින්දට කඩේ යනවා කියයි, මෛත්රීට පුක දෙනවා කියයි.. නිකන් මොකටද ඕවා අහගන්නෙ.. රෙද්දෙ දේශපාලනයට කොහොමත් මගේ වැඩි ඇල්මක් නෑ.. වෙන්නෙ මොකක්ද කියලා මං දන්නවා.. ඒක කිය කියා ගිහින් පලක් නෑ.. හිතේ තියන් ඉන්නවා මිසක.. මම දේශපාලන ත්රේඩ් වල හීනියට ගොන් ආතල් එකක් නම් ගන්නවා.. නැත්තං දාපු එකා පවුනේ..

අවවාදයයි!!!!
එලකිරිය තුල දේශපාලනය කථා කිරීමෙන්
තමාගේ Data ප්රමාණයත්
තමගේ හිත මිතුරනුත්
නැතිවේ!!!

