අවවාදයයි සිංහලු!!!!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අවවාදයයි සිංහලු!!!!

    අවවාදයයි!!!!
    එලකිරිය තුල දේශපාලනය කථා කිරීමෙන්
    තමාගේ Data ප්‍රමාණයත්
    තමගේ හිත මිතුරනුත්
    නැතිවේ!!!

    :no:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවවාදයයි!!!!
    එලකිරිය තුල දේශපාලනය කථා කිරීමෙන් තමාගේ Data ප්‍රමාණයත් ,
    තමගේ මිතුරාත්
    නැතිවේ!!!

    :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් කා එක්කවත් තරහා නැහැ එ එ වෙලාවට ඇති වන දෙශපාලන මත විතරයි
    මටත් කියන්න තියෙන්නෙ දෙශපාලනය නිසා තරහා වෙන්න එපා කියලා යාලුවන්ට
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම නම් කා එක්කවත් තරහා නැහැ එ එ වෙලාවට ඇති වන දෙශපාලන මත විතරයි
    මටත් කියන්න තියෙන්නෙ දෙශපාලනය නිසා තරහා වෙන්න එපා කියලා යාලුවන්ට

    avatar312790_52.gif
    mokada ayya avatar eka duken ;)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මම නම් කා එක්කවත් තරහා නැහැ එ එ වෙලාවට ඇති වන දෙශපාලන මත විතරයි
    මටත් කියන්න තියෙන්නෙ දෙශපාලනය නිසා තරහා වෙන්න එපා කියලා යාලුවන්ට

    :yes: :yes: :yes: අනේ මන්ද බන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ඕවට නෑ සනා.. කතා කරන්න ගියොත් අර කිව්වා වගේ වලියක් තමා.. මහින්දට කඩේ යනවා කියයි, මෛත්‍රීට පුක දෙනවා කියයි.. නිකන් මොකටද ඕවා අහගන්නෙ.. රෙද්දෙ දේශපාලනයට කොහොමත් මගේ වැඩි ඇල්මක් නෑ.. වෙන්නෙ මොකක්ද කියලා මං දන්නවා.. ඒක කිය කියා ගිහින් පලක් නෑ.. හිතේ තියන් ඉන්නවා මිසක.. මම දේශපාලන ත්‍රේඩ් වල හීනියට ගොන් ආතල් එකක් නම් ගන්නවා.. නැත්තං දාපු එකා පවුනේ.. :lol:
     
    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි ඕවට නෑ සනා.. කතා කරන්න ගියොත් අර කිව්වා වගේ වලියක් තමා.. මහින්දට කඩේ යනවා කියයි, මෛත්‍රීට පුක දෙනවා කියයි.. නිකන් මොකටද ඕවා අහගන්නෙ.. රෙද්දෙ දේශපාලනයට කොහොමත් මගේ වැඩි ඇල්මක් නෑ.. වෙන්නෙ මොකක්ද කියලා මං දන්නවා.. ඒක කිය කියා ගිහින් පලක් නෑ.. හිතේ තියන් ඉන්නවා මිසක.. මම දේශපාලන ත්‍රේඩ් වල හීනියට ගොන් ආතල් එකක් නම් ගන්නවා.. නැත්තං දාපු එකා පවුනේ.. :lol:

    :lol::lol::lol:

    නිහඩ ගණිකාව වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කා එක්කවත් තරහා නැහැ එ එ වෙලාවට ඇති වන දෙශපාලන මත විතරයි
    මටත් කියන්න තියෙන්නෙ දෙශපාලනය නිසා තරහා වෙන්න එපා කියලා යාලුවන්ට
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නම කියන්නෙ නැතුව රෙප් කපන පො** ලත් ගොඩායි... අපේ මතයක් කිව්වම රෙප් කපනවා... :yes::yes::yes: