අවවාදයයි ! ! !

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    400295_275875889142116_228131663916539_770002_1125289012_n.jpg


    අවවාදයයි ! ! !

    කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන facebook FAKE profile එකක් හදාගන්නා මේ අය අද අපේ රට විශාල අඳුරු අගාධයකට තල්ලු නරමින් සිටී. අපේ ගෑණු ළමයිනුත් මේකට යම් අයුරකින් වගකියන්න ඕන. තමුන් මූණු පොතේ add කරගන්න යාලුවෝ ගැන හොඳට හිතල බලල add කරන්න. ඒ වගේම photo album privacy, ''friends only'' ලෙස වෙනස් කරන්න. (දන්නේ නැති අයට කිව්වේ හොඳේ)

    අද අන්තර්ජාලය පුරාවට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය ජනතාව ගැන Google search bar එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.

    ( Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනු ඇත.)


    තේරුමිගන්න...
    අපගේ මවුබිම අනතුරේ. දැන්වත් මෙය නවත්වන්න. ඔබගේ සහොදරියකට, ඔබෙම ආදරවන්තියට මේ දේ සිදුවුනොතින් ? ? ? මෙයට විරුද්ධව නැගී සිටින්න. හැමදෙනාටම ආදරය කරන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. අනුන්ගේ වරද නොව තමන් අතින් සිදුවු වරද ගැන සිතන්න. එය නිවැරදි කරගන්න... මෙය ඔබේ මවුබිමයි. ඔබගේ ආර්මාර්ථකාමි සතුට මාගේ මවුබිමට අපකීර්තිය ගෙනදීමට සමත්වනු ඇත.

    අද සිට අප අලුත් ‌ෙවමු... සැමට ආදරය කරමු...
    ස්තූතියි !

    ඔබගේ නමින් මෙසේ ව්‍යාජ ගිණුමක් දුටුවහොත් වහාම පහත දත්ත හරහා ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) සමබන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල යොමු කරන්න.

    Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka.
    Tel : +94 11 269 1692 /269 1064 /267 9888
    Fax : +94 11 269 1064
    E-Mail : [email protected]
     
    • Like
    Reactions: dath kimbula

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඹව් ඇත්ත තමා..........
    තමං තමංගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කොච්චර ජේආර් ගොයියට පළු පැලෙනකං බැන්නත්, උන්නැහැ කිව්ව කතාව අවසාන විග්‍රහයෙදි හරි...............:dull::eek::eek:
    "තමා ගේ ආරක්ෂාව තමා විසින් සළසා ගත යුතුය....!!"
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනු ඇත.

    -- Eka ekkenage search history eka anuwa wenas wenawa habai.

    Umbe kathawata math ekagai ban. blogger eke sites 1000k withara athi eka eka than walin ussapu photos dala hadana.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේකේ ලියල තියන සමහර දේවල් ගැන මට නම් එකඟ වෙන්න අමාරුයි. මේක කජුවත්ත එක්සත් එකෙන් ගත්ත ලියුමක්. කොහොම උනත් මේ ටික බලන්න.

    අද අන්තර්ජාලය පුරාවට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය ජනතාව ගැන Google search bar එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.

    ඇත්ත කියනවා නම් ශ්‍රී ලංකාවේ කියලා පෙන්නන ගොඩක් පින්තුර ඉන්දියන් ඒවා. විඩියොත් එහෙමයි. අන්තර්ජාලය පුරා ඇත්තේ
    ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි කියන එක නම් අමුලික බොරුවක්. මම දන්නා තරමින් වැඩිම තියන රටවල් තමයි ඉන්දියාව, ජපානය, රුසියාව කියන රටවල්. ලංකාව ඒවායේ අහලකවත් නෑ.

    ගුගල් එක සර්ච් රිසල්ට් දෙන්නේ ඒ රටට අදාලව. google.lk එක පෙන්නන්නේ වැඩිපුරම ලංකාවේ ඒවා. ලෝකේ හැම රටකම ඒ රිසල්ට් එක නෙවෙයි එන්නේ.

    ෆේස් බුක් එකේ ප්‍රශ්න හැම රටේම තියනවා. ෆේක් එකවුන්ට් හදන එක බටහිර රටවල වැඩියි. ඉතින් මේක ලංකාවට එරෙහි කුමන්ත්‍රණයක් විදිහටවත් ලංකාවට විශේෂිත ප්‍රශ්නයක්වත් කියනවට වඩා හොඳයි ලෝකේ පුරාම තියන දෙයක් කියල කියනවනම්.
     
    Last edited: