අවශ්‍යයි... huawei-idios-s7

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    huawei-idios-s7.jpg

    මට මේවගෙන් ටැබ් එකක් ගන්න ඕන. මේකේ මිල කියද? එටිසලාට් එකෙන් දෙනවා උන්ගේ පැකේජ් අනිවා ගන්න ඕන. අපිට එටිසලා 3ජි නැහැ. ඒක නිසා පැකේජ වැඩක් නැහැ. මට මේක කඩෙන් ගන්න ඕන. බ්‍රැන්ඩ් නිව් එකක් තමා ඔනේ. මේකේ වෙලද පොලේ මිල කියද? ගන්න හොද තැනක් කියනවද?
    :angry:
    http://etisalat.lk/s7m.cfm
     
    hiruclassic

    Active member
  • Dec 25, 2008
    107
    25
    28
    Are u in a hurry?? If not I can tell u my price on Tuesday (27th). I import phones and electronic items from singapore. I offer the lowest price in Sri Lanka as there are no intermedieries or shops. So I can give the price if u can wait till then. At the moment I do not have price of this item.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Are u in a hurry?? If not I can tell u my price on Tuesday (27th). I import phones and electronic items from singapore. I offer the lowest price in Sri Lanka as there are no intermedieries or shops. So I can give the price if u can wait till then. At the moment I do not have price of this item.

    can you import cameras/lenses from s'pore. I need to get some lenses for canon DSLR
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මේක එටිසලාට් එකෙන් දෙන ගාන තමා අව්ල. 3ජි එටිසලාට් වල නැහැ. එකත් එක්ක ගන්න එක වැඩක් නැ. පිටින් මේක ගත්තොත් කියක් විතර වෙයිද? සිනගර්. අබාන්ස් වගේ තැන්වල තියෙයිද?