අවශ්‍යයි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද උලමො මරණ දැන්වීම් ගහන්නෙ...
    අපි කරන්නෙ අවුට් ඩෝ ඇඩ්වර්ටයිසින්

    උඹ හැමදාමත් අවුට් ඩෝර් ලු නේද අක්කි ආවම ? :baffled::rolleyes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචන් වෙදෝ මම සීරියස් අහන්නේ...
    මම දන්න කොල්ලෙක් ඉන්නව..සෙට් කරල දෙන්න පුලුවන්..
    වැඩේට කීයක් දෙනවද?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මමනම් පුදුම පවක් කරල තියෙන්නෙ..........
    පොඩ්ඩක් මානසික ආතතියෙන් මිදෙන්න එලකිරි එනව එතන ඊට හපන්

    :P athathiya nam ginger biscuit ekak kapan
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මමනම් පුදුම පවක් කරල තියෙන්නෙ..........
    පොඩ්ඩක් මානසික ආතතියෙන් මිදෙන්න එලකිරි එනව එතන ඊට හපන්

    මොකක්ද බන් මානසික ආතතිය කියන්නේ...:baffled::baffled::baffled:

    එතකොට එලකිරි මිදෙන්නෙ මානසික ආතතියෙන්ද ?
    :P:P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවුද උලමො මරණ දැන්වීම් ගහන්නෙ...
    අපි කරන්නෙ අවුට් ඩෝ ඇඩ්වර්ටයිසින්

    ඇත්ත ඇත්ත කොහොමත් උබලා හදන ඇඩ් කවදාවත් සිලෙක්ට් වෙන්නේ නැහැනේ නිකන්ම දොරෙන් එලියට විසි වෙනවා, කතාව නම් සහතික ඇත්ත උබලා හදන් ඇඩ් ඉතින් හැමදා අවුට්ඩෝ තමයි
    :P:P:P:P:P
     
    Last edited: