අවශ්‍ය කර තිබේ

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දැන් ෂේපද කියා කැගැසීමට හැකි නාකි මයිනෙක්
    ජාති ආලය හා විදේශ කුමත්‍රණ වෙත බුරන බලු නකුටෙක්
    2500 ජිවත් විය හැකි යැයි පවසන මි හරකෙක්

    මහල් දෙකක සිට බිමට පනින්න පුළුවන් වැඩ බැරි ඔටුවෙක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    දැන් ෂේපද කියා කැගැසීමට හැකි නාකි මයිනෙක්
    ජාති ආලය හා විදේශ කුමත්‍රණ වෙත බුරන බලු නකුටෙක්
    2500 ජිවත් විය හැකි යැයි පවසන මි හරකෙක්

    මහල් දෙකක සිට බිමට පනින්න පුළුවන් වැඩ බැරි ඔටුවෙක්
    කෝබන් උන් එකේක්වත් දැක්කේ නෑනේ. මෙච්චර මේ මිනිස්සු මැරේනවා එක බල්ලේක් එන්නේ නෑනේ කතාකරන්නවත්.