අවසනක ඇරඹුම​!

නිමා කරනට දවස ලැබ ඇත​
නිසරු බව ජීවිතේ වැටහෙමින් ඇති විටෙක​…
තවත් ඇලි ඇලී හිඳිනට​
පලක් නොමවේද සුමිතුර​…

සතුට තාවකාලිකය සැමවිට
එහෙත් දුක නම් සදාකාලිකය​...
කෙලෙස් නැතිකර වහා නිවනට​
පියමනිමු අපි යලි නොඑන්නට​…


Buddhist_pilgrimage_index1.jpg