නිමා කරනට දවස ලැබ ඇත
නිසරු බව ජීවිතේ වැටහෙමින් ඇති විටෙක…
තවත් ඇලි ඇලී හිඳිනට
පලක් නොමවේද සුමිතුර…
සතුට තාවකාලිකය සැමවිට
එහෙත් දුක නම් සදාකාලිකය...
කෙලෙස් නැතිකර වහා නිවනට
පියමනිමු අපි යලි නොඑන්නට…
නිසරු බව ජීවිතේ වැටහෙමින් ඇති විටෙක…
තවත් ඇලි ඇලී හිඳිනට
පලක් නොමවේද සුමිතුර…
සතුට තාවකාලිකය සැමවිට
එහෙත් දුක නම් සදාකාලිකය...
කෙලෙස් නැතිකර වහා නිවනට
පියමනිමු අපි යලි නොඑන්නට…
