බහුතරය එහෙමයි.ඉස්සර සිටිබි බස් වල වැඩ කලේ විනයක් , හදවතක් තියෙන මිනිස්සු.......... දැන් ඩ්‍රයිවර්ල එක්කො බේබද්දෙක්, නැත්තනම් ගංජ හරි මොනවා හරි මග=ලක් ගහන එකෙක්........ වෘත්තියට අසාවෙන් ගෙ!රවයෙන් සලකන්නෙ නෑ....
ඒ වගේද private බස් ගොඩක් අස්සෙන් රතු පාට CTB කට්ටක් දැකකම හිතට දැනෙන ඒ සතුටහම්බ කරන් කාපු ජොබ් එක අවසාන දවස වගේ.
හැබැයි එකක් කියන්නම් බලපන් බස් එකේ හැටි මේවගේ මිනිස්සු තියා එලුවෝ අරන් යන්නවත් සුදුසු නෑ ලන්කාවේ 1980 ගනන් වල බස් තාම සේවයේ තියෙනව. දැන් අවුරුදු කීපයකට කලින් රියදුරෙක් මැරුනා පල්ලමේ බස් එක යද්දි නවත්වගන්න බැරිව කන්දකට අල්ල්ලා. ලන්කාවේ මොනාද බන් දුයුනු වෙලා තියෙන්නෙ?
තාමත් ටිකට් කෑල්ල සාක්කුවේ දාන් පොල්ල අල්ලන් ගිහින් ලනුව ඇදල බහින රටක,
"හම්මේ කලින් ගෙදර යන්න පුළුවන් "මන් නම් අදටත් ප්‍රයිවට් බස් 5,6 ක් යනකන් ඉදලා හරි සී.ටී.බී එකක යන්නේ.ඒ වගේද private බස් ගොඩක් අස්සෙන් රතු පාට CTB කට්ටක් දැකකම හිතට දැනෙන ඒ සතුට![]()
![]()
![]()
"හම්මේ කලින් ගෙදර යන්න පුළුවන් "

එකෙන්මඇඩෙනවා බන්. මේ වගේ මිනිස්සුන්ට තමා ඩැයිවර් මහත්තුරු කියන්නෙ.බලපන් ගියර් එක වැටෙන්නෙත් අමාරුවෙන්.රස්සාව කරද්දිත් සෑහෙන කට්ටක් කන්න ඇති ඔය වගේ බස් එකක් එළවන්න.ඒ පැතිවල තියෙන්නෙත් කාපට් ගැලවිච්ච පාරවල්. තමන් හම්බකරන් ජිවීතේ ගෙනියපු වාහනේට ඔහොම ගරු කරන මිනිස්සු අඩුයි මේ කාලේ...![]()

ජපන් බස් එකකට නං වැන්දත් පවු නෑ
මෙන්න මේකේ නම් අවුලක් තියෙනවා. ඔය බස් ගෙනාවේ 2006න් පස්සේ වගේඒ මනුස්සයා ජීවිත කාලෙම ගත කරන්න ඇත්තේ ඔය බස් එකත් එක්ක