අඬන්නවත්...හිනාවෙන්නවත් එන්නේ නැතුව අපෙන් ගිලිහුන දයාබරයන්ගේ ජීවිත මේ විශ්වය පුරා කෙතරම් නම් ඇද්ද... ඔහුන් අවසන් තත්පරයේ වාතලයට මුසු කල හැඟීම් කෙබඳු ඒවා වෙන්න ඇද්ද....
අපි කල යුත්තේ එලෙස වාතලයේ සැරිසරන එවන් හැඟීම් වලට නව අරුතක් නව ජීවයක් ලබා දීමයි... එයයි ඔහුට හෝ ඇයට අප විසින් දිය හැකි හා කල හැකි ඉහලම සාධාරණය...
කල හැක්කේ කෙසේද?? එවන් අත්දැකීම් ලැබුවන් හා නිරන්තරව සන්නිවේදනයේ යෙදෙමින් අප ඉදිරියේ පවතින විසල් ලොව හා බද්ධ වෙමින් ඔවුන්ගේ දුක තුනී කරන්නට නව මං පෙත් සාදා දීම හා අලුතින් හිතන්නට පුරුදු පුහුණු කිරීමයි... අලුත් ලොවක ඇති වගකීම් පෙන්වා දී එහි ක්‍රියාකාරී කරවීමයි..
නංගිට පැහැදිලි අනාගතයකට මගෙන් සුබ පැතුම්!!
godak isthuthi ayyie.... mata kiyanna deyak naa ayyiage comment eka gana
