අවසන් කඳුල ...... (Awasan kandula)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අවසන් කඳුල ...... (Awasan kandula)

awasankandula.jpg
 
  • Like
Reactions: koondeGoda
Jul 24, 2008
1,633
33
0
:( awasan kadula... kiwwata awasan wenne na sis.. kadulath hinawath dekama eka wagey.. ada innawa heta na.. iyey hitiya ada na.. jivithya kiyanne eka.. kohoma unath aluth dawasakata aluth hinawakata subapatum!!!:)
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
:( awasan kadula... kiwwata awasan wenne na sis.. kadulath hinawath dekama eka wagey.. ada innawa heta na.. iyey hitiya ada na.. jivithya kiyanne eka.. kohoma unath aluth dawasakata aluth hinawakata subapatum!!!:)

thanks.... eeth me kiyanne jeewithaya awasana weddi es dekata inuwa kandulak gana..... aye adannwath, hina wennawath enne nathi kenek gana....
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :(Duka hithena nirmanayak akkiyo......Jivithe koitharam balaporoththu thiyan hitiyath apita me serama dala dawasaka nohithana widihata yanna wenawa.....Jivithayaka awasan kadula gana lassanata liyala thiyenawa akkiyo....
    Idiriyatath nirmana karanna magen suba pathum akkita....
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    :(Duka hithena nirmanayak akkiyo......Jivithe koitharam balaporoththu thiyan hitiyath apita me serama dala dawasaka nohithana widihata yanna wenawa.....Jivithayaka awasan kadula gana lassanata liyala thiyenawa akkiyo....
    Idiriyatath nirmana karanna magen suba pathum akkita....

    thank you nangi/ malli.... awasana kandula matak wena hama welawakama kandulu enne ee nisa thamai.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අඬන්නවත්...හිනාවෙන්නවත් එන්නේ නැතුව අපෙන් ගිලිහුන දයාබරයන්ගේ ජීවිත මේ විශ්වය පුරා කෙතරම් නම් ඇද්ද... ඔහුන් අවසන් තත්පරයේ වාතලයට මුසු කල හැඟීම් කෙබඳු ඒවා වෙන්න ඇද්ද....

    අපි කල යුත්තේ එලෙස වාතලයේ සැරිසරන එවන් හැඟීම් වලට නව අරුතක් නව ජීවයක් ලබා දීමයි... එයයි ඔහුට හෝ ඇයට අප විසින් දිය හැකි හා කල හැකි ඉහලම සාධාරණය...

    කල හැක්කේ කෙසේද?? එවන් අත්දැකීම් ලැබුවන් හා නිරන්තරව සන්නිවේදනයේ යෙදෙමින් අප ඉදිරියේ පවතින විසල් ලොව හා බද්ධ වෙමින් ඔවුන්ගේ දුක තුනී කරන්නට නව මං පෙත් සාදා දීම හා අලුතින් හිතන්නට පුරුදු පුහුණු කිරීමයි... අලුත් ලොවක ඇති වගකීම් පෙන්වා දී එහි ක්‍රියාකාරී කරවීමයි..

    නංගිට පැහැදිලි අනාගතයකට මගෙන් සුබ පැතුම්!!
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    thanks.... eeth me kiyanne jeewithaya awasana weddi es dekata inuwa kandulak gana..... aye adannwath, hina wennawath enne nathi kenek gana....

    Ooh dul...me attama siduweemak newey neda?
    ehema novenna kiyala mama prarthana karanawa..
    namut godak sanwedi dukbara nirmanayak..et nirmanaya godak sarthakay..