අවසන් පාර පැනීම?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    කවුද බන් ඒ පිස්සා? පොඩි එකෙක් වගේ නිකන් පාර පනින්නෙ. නෙදකින්. මැරෙන්න ඕන වෙන මනුස්සයෙක් අමාරුවෙ වැටෙන්නෙ නැතිවෙන්න මැරෙන්න ඕන.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    වෑන් පොන්නය දැන ගන්න ඕනේ නවත්වලා තියන බස් එකකට ඉස්සර කරනකොට මිනිස්සු සහ විශේෂයෙන්ම ළමයි පනින්න පුළුවන් කියන එක. මම නම් නවත්වලා තියන බස් එකක් වගේ දෙයකට ඉස්සර කරනකොට ඉබේම වගේ බ්රේක් එකට කකුල යනවා.

    මේ හැප්පුන මිනිහත් පිස්සේ. ඒ යකත් ගාල කඩාගෙන දුවනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වන එකේ එක නවත්තන්නේ නැතුවම ගිය. මම හිතන්නේ උ දැක්කෙවත් නැද්ද කොහෙද?
     
    • Sad
    Reactions: jamiezue

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,136
    6,570
    113
    East Blue (Goa Kingdom)
    වන එකේ එක නවත්තන්නේ නැතුවම ගිය. මම හිතන්නේ උ දැක්කෙවත් නැද්ද කොහෙද?
    කන්තරේක නෙමේ හැපුනේ වටේ වෙන වාහන තිබ්බ , ඒ නිසා ඌ ගියපු එක හරි , ගිහින් ලංගම පොලිසියට එහෙම්ම ගියාම හරි .
    නැත් නම් හරියට නීතියක් නැති රටක තමන්ගේ වැරද්දක් නැති උනත් වටේ ඉන්න පොන්නයෝන්ගෙන් ගුටි කන්න වෙනවා ,
    වාහනේ යන උන්ටත් ගහනව , එකක ගෑනු දෙන්නෙක්ට ගැහුවා එකේදී කොල්ලුපිටියේද කොහෙද , ඉදලෙන් ගහපු පාර අතුගාන උන් දෙන්න ඇල්ලුවා අනිත් ගහපු පට්ට වෙස බැල්ලි අල්ලලා නම් news දැක්කේ නැහැ


    වෑන් එක ස්පීඩ් වගේ එත් අනිත් වාහනත් ඒ ස්පීඩ් ගියේ , FPS අඩු නිසා හිත ගන්න බැහැ
     
    • Sad
    Reactions: Kalegana

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,080
    46,621
    113
    බල්ලෙක්, පූසෙක් අඩු ගානේ හරකෙක්වත් ඔහොම පාර පනින්නේ නැහැ..:no:
     
    • Like
    Reactions: jamiezue

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    වෑන් පොන්නය දැන ගන්න ඕනේ නවත්වලා තියන බස් එකකට ඉස්සර කරනකොට මිනිස්සු සහ විශේෂයෙන්ම ළමයි පනින්න පුළුවන් කියන එක. මම නම් නවත්වලා තියන බස් එකක් වගේ දෙයකට ඉස්සර කරනකොට ඉබේම වගේ බ්රේක් එකට කකුල යනවා.

    මේ හැප්පුන මිනිහත් පිස්සේ. ඒ යකත් ගාල කඩාගෙන දුවනවා.
    එහෙම හුත්තක් නෑ බන්, බස් එකක් වගේ එකක් නවත්තලා ඊට ඉස්සරහින් පනින එකා අමු හරකෙක් වෙන්න ඕනා මොකද බස් කාරයට ඌව blind spot එකක අහුවෙන්නෙ, අනික බස් එක නිසා පිටිපස්සෙ එන වාහන වලටත් ඌව පෙන්නෙ නෑ. ගොඩක් වෙලාට කරන්නෙ බස් එකට මුවා වෙලා පාර clearද කියලා බලලා පනින එක. කහ ඉරක් ගාවනම් ඔන්න උඹ කියන එක හරි කියන්න පුලුවන්.

    නැත්තන් උඹ කියන විදියට පාරේ යන්න වෙන්නෙ නෑනේ බන් මිනිස්සු පනිනවද බල බල ඉන්න එපෑයි.

    තමන්ගෙ ආරක්ශාව ගැන තමන් සැලකිලිමත් වෙන්න ඕනා. හැප්පුනාට පස්සෙ "අරුගේ වැරැද්ද, මුගෙ වැරෙද්ද" ගෑවට වැඩක් නෑනේ. පනිනකොට එන වාහන අවදානෙන්ද එන්නෙ, නවත්තගන්න පුලුවන් විදියටද එන්නෙ කියලා පැනපන්. මේ වගේ අහුමුලු අස්සෙන් පනින්න එපා.