මට ඊලග පාර

dinu09

Well-known member
  • Jul 30, 2025
    475
    354
    63
    මට ඊලග පාර පාර්ලිමේන්තු යන්න ඕනෙ.
    තරුණ නායකයෙක් විදියට රටට වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ, හොදම පක්ෂෙ මොකද්ද ?

    ------ Post added on Jun 17, 2026 at 7:55 PM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,802
    17,178
    113
    35
    Spain
    UNP එකට බැඳියන්. හැබැයි උඹ පළාතේ ප්‍රසිද්ධ නැත්නම් ඕක හෙන අමාරු වෙයි. උඹටම තනියම නමක් හදාගන්න පුළුවන් වුනත් ලොකු පක්ෂයක් නැතිව ඉල්ලලා වැඩක් කරන්න අමාරුයි. දැන් ඉඳලම පොඩි සමිතියක් අටවාගෙන එකෙන් නොයෙක් වැඩ පටන් ගනින්. ශ්‍රමදාන, දුප්පත් උන්ට උදවු කරන ඒවා. ලේ දන් දෙන කඳවුරු වගේ දේවල්. උඹට සල්ලි තියෙනවා නම් ඒවා වියදන් කරපන්. සල්ලි නැත්නම් උඹට සිද්ධවෙනවා දානපතියන්ගෙන් ඉල්ලන්න. ඒවා හරියට ඔඩිට් කරලා කාටත් පේන්න උඹේ ඔෆීස් එක ඉස්සරහින් තියපන්. අවුරුදු දෙක තුනක් ඔහොම වැඩ කලොත් උඹට ලොකු පක්ෂයක ලිස්ට් එකට නම දාගන්න පුළුවන් වේවි.
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    475
    354
    63
    bump

    ස්තූතියි.. අදහස අතහැරියා
     
    • Wow
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    ගොන් වැඩක් කරලා වයිරල් උනොත් ගම්පහ, කුරුනෑගල වගේ පැත්තකින් ඡන් දේ දිනලා පාර්ලිමේන්තු යන්න පුලුවන්. එහෙම නැත්නම් ගෝටගේ රැල්ල, අනුරගේ මාලිමා රැල්ල වගේ මොකක් හරි රැල්ලක් තියන වෙලාවක ඒ පක්‍ෂයෙන් මොකා ඉල්ලුවත් දිනනවා. රැල්ල තියන පක්‍ෂයකට සෙට් උනොත් එතනිනුත් ගේමක් ගහ ගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Inigo Montoya