අවසන්_තීන්දුව

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    අනිව මේ පාර වැරදුනොත් රටයි ජාතියයි ආගමයි සීහලුයි ඔක්කොම ඉවරයි..සීහලුනි මේ අවසන් අවස්තාවයි..

    :yes: :yes: :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    ඔව් ඉතින් තොපේ මහා එකා සහ නඩය ආවත් පරාදයි , අනික් පැත්තේ අලි නඩය ආවත් පරාදයිනම් තමා. යන විදියට කොම්ත් රටම පරාදයි වගේ

    එතකොට උබ කියන්නෙ කාට ඡන්දෙ දෙන්න කියල ද
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අනිව මේ පාර වැරදුනොත් රටයි ජාතියයි ආගමයි සීහලුයි ඔක්කොම ඉවරයි..සීහලුනි මේ අවසන් අවස්තාවයි..
    මේ පාර රාජපක්ෂලා රටයි, ජාතියයි, ආගමයි, සීහලුයි ඔක්කොටොම හුකෝලා ගත්තා , දැන් සැපද පොන්නයෝ
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    @KDH ඔය ධර්මචක්‍රය ගලවල මෙන්න මේක දාගනින් :rofl:

    1654853727695.jpeg
     
    • Haha
    Reactions: hasithayad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    අය්යෝ,,...රට ජාතිය කෙසේවෙතත් එදා වේල හොයා ගන්න දැන් රනිල් ගෙනවාුනේ. කුණු කපුටෙකුත් මග එනවාලුනේ.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය අවසන් අවස්ථාව කියපු එක ඇත්ත තමයි. ඒක දැන් තමයි හරි කියලා හිතෙන්නේ. 😂 😂 😂
     
    • Haha
    Reactions: Oli_Vili

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,078
    19,606
    113
    Miami
    අනිව මේ පාර වැරදුනොත් රටයි ජාතියයි ආගමයි සීහලුයි ඔක්කොම ඉවරයි..සීහලුනි මේ අවසන් අවස්තාවයි..
    ඔය කියන ටික ඔක්කොම ඉවරයිනෙ දැන්. මිනිස්සු වැරදි පැත්තටද චන්දෙ දීල තියෙන්නේ
     
    • Haha
    Reactions: Oli_Vili

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනිව මේ පාර වැරදුනොත් රටයි ජාතියයි ආගමයි සීහලුයි ඔක්කොම ඉවරයි..සීහලුනි මේ අවසන් අවස්තාවයි..
    Sure ද ගෝටා මයි ජනාධිපති උනේ කියල.. ගෝටා ගෙනාවා නම් මෙහෙම වෙන්නෙ නෑ නේද කිරිපුතේ 😂
     
    • Haha
    Reactions: Oli_Vili