අවසර නැති අවාරේ.අවසර දුන් සිරිපා කරුණාව 2025 මැයි 23

winduj

Well-known member
  • Apr 21, 2013
    103
    292
    63

    නිරිත දිග මෝසම මැද්දෙන් ,සැරසිලි ඉවත් කර,අවාරේ අවසර ඇතිව කරපු එරත්න පාරෙන් සිරිපා කරුණාව... පිටත්වුනේ කඩුවෙලින් පාන්දර 3.30 ට 5.40 වෙනකොට කුරුවිටට ආවා හරියට 6 ට අඩවිකන්දට බස් එක උදේ දවල් කැම පාර්සල් ගත්තේ එරත්නේ නිශන්තිනි අක්කගෙන් -0741105303 ( දවස් කීපයකට කලින් oder එකක් දාන්ඩ) උදේ 8 වෙනකොට අඩවිකන්දෙන් වැස්සෙම පිටත් වුනා උදේ 10 ට සීත ගඟුල පහු කලා හවස් වෙනකොට නල්ලතන්නිය පාරේ රතු අම්බලමට ආවා. දෙවෙනි දවසේ අපේ හැටන් වලින් නැගපු අය එක්කම ,හැටන් පාරෙත් සුද්ද කරගෙන දවල් වෙනකොට නල්ලතන්නියෙන් කොළඹ බලා පිටත් වුනා --------------
    අවාරේ කරුණාවට ලිඛිත අවසර ගත්තේ
    එරත්නෙන් නගින අය - කුරුවිට ප්‍රදේශිය ලේකම්
    නල්ලතන්නියෙන් නගින අය - නෝර්වුඩ් ප්‍රදේශිය ලේකම්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,645
    113
    යන උන් පාඩුවේ ඉන් නෑ..පොටෝ අරන් දානවා.. නිකන් ඉන්න උන් වත් ෆෝම් කරනවා.. උනුත් ගිහින් ආවාරෙටත් පරිසරය කාලා එනවා
     
    • Like
    Reactions: .::J@S::.

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අදාල නැති ප්‍රශ්නයක්. පොදු තැනක් බලන්ඩ යන එක එහෙම තහනම් කරන්ඩ පුලුවන්ද. එහෙම කරනවානම් කාටද එහෙම බලයක් තියෙන්නේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,708
    113
    ගග අද්දර

    Oka rakshithayak medin yanne. Etakota tahanam krnna puluwanne.
     
    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...

    නිරිත දිග මෝසම මැද්දෙන් ,සැරසිලි ඉවත් කර,අවාරේ අවසර ඇතිව කරපු එරත්න පාරෙන් සිරිපා කරුණාව... පිටත්වුනේ කඩුවෙලින් පාන්දර 3.30 ට 5.40 වෙනකොට කුරුවිටට ආවා හරියට 6 ට අඩවිකන්දට බස් එක උදේ දවල් කැම පාර්සල් ගත්තේ එරත්නේ නිශන්තිනි අක්කගෙන් -0741105303 ( දවස් කීපයකට කලින් oder එකක් දාන්ඩ) උදේ 8 වෙනකොට අඩවිකන්දෙන් වැස්සෙම පිටත් වුනා උදේ 10 ට සීත ගඟුල පහු කලා හවස් වෙනකොට නල්ලතන්නිය පාරේ රතු අම්බලමට ආවා. දෙවෙනි දවසේ අපේ හැටන් වලින් නැගපු අය එක්කම ,හැටන් පාරෙත් සුද්ද කරගෙන දවල් වෙනකොට නල්ලතන්නියෙන් කොළඹ බලා පිටත් වුනා --------------
    අවාරේ කරුණාවට ලිඛිත අවසර ගත්තේ
    එරත්නෙන් නගින අය - කුරුවිට ප්‍රදේශිය ලේකම්
    නල්ලතන්නියෙන් නගින අය - නෝර්වුඩ් ප්‍රදේශිය ලේකම්

    මේකෙ ඉන්න උන්ගෙ reply දැක්කම @කෙනුත් හිනා යනවා අයියෙ. ඔයාලා මේ කරන වැඩේ ගැන idea එකක් නැති උන්. Don't worry
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Oka rakshithayak medin yanne. Etakota tahanam krnna puluwanne.
    1. අනිවා කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ඕන වනජීවී එකට ඇරෙන්න ඔය කාලේදී
    ඔය කාලේදී තමයි මිනිස්සු & පල් මෝඩයෝ ලක්ෂ ගානක් ඇවිත් විනාස කරපු රක්ෂිතය පොඩ්ඩක් හරි අයෙත් repair වෙන්නේ වැහි කාලෙත් එක්ක ,

    .මේ කාලේදී කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ඕන ,

    2.කෙහෙම්මල් මෝඩ නැකත් වලට අනුව නෙමේ රක්ෂිතයේ ආරක්ෂාව ගැන බලලා , කන්ද නගින්න දෙන කාලය තීරණය කරන්න ඕන

    1. නම් කරන්න පුළුවන්

    2 කරන්න බැහැ ලංකාවේ ආණ්ඩුවට රිංග ගත්ත මෝඩයෝ නිසා ඔය නැකත් සීන් පිළිගන්න & නැකත් සීන් පිලි ගණන් උන්ගෙන් යැපෙන උන් නිසා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,708
    113
    ගග අද්දර
    1. අනිවා කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ඕන වනජීවී එකට ඇරෙන්න ඔය කාලේදී
    ඔය කාලේදී තමයි මිනිස්සු & පල් මෝඩයෝ ලක්ෂ ගානක් ඇවිත් විනාස කරපු රක්ෂිතය පොඩ්ඩක් හරි අයෙත් repair වෙන්නේ වැහි කාලෙත් එක්ක ,

    .මේ කාලේදී කිසිම කෙනෙක්ට යන්න නොදෙන්න ඕන ,

    2.කෙහෙම්මල් මෝඩ නැකත් වලට අනුව නෙමේ රක්ෂිතයේ ආරක්ෂාව ගැන බලලා , කන්ද නගින්න දෙන කාලය තීරණය කරන්න ඕන

    1. නම් කරන්න පුළුවන්

    2 කරන්න බැහැ ලංකාවේ ආණ්ඩුවට රිංග ගත්ත මෝඩයෝ නිසා ඔය නැකත් සීන් පිළිගන්න & නැකත් සීන් පිලි ගණන් උන්ගෙන් යැපෙන උන් නිසා
    Ow godak un hitan inne aware Yana eka hena loku scene ekk kiyala.
    Unta ehema giyama niwihenahille yanna puluwanlu.
    Owata kiyanna giyama apit ekka ellenna enawa.
     
    • Like
    Reactions: Monkey D Dragon