අවසානයක ආරම්භයද මේ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    This bugger has a black history with previous government too before 2015. He play a major role for 2015 defeat too. Government should get other expertise opinions too

    මේ යකා නම් පිස්සෙක්
    හෙජින් වලට කෙලියෙත් ම් බූරුවා
    එකේ බිලියන 16 - 17ක් වගේ කෙලඋනා
    + දේනන නම් බැලු මචං

    සල්ලි ටිකක් අච්චු ගහල වැඩේ ගොඩ දාමු. අඩුම ගානේ පර්ස් එකේ සල්ලි ගොඩක් තියෙනවා කියල හරි සතුටු වෙන්ඩ පුලුවන් නේ

    හික්ස්
    + දේනන නම් බැලු මචං

    thinking-black-guy-gif.gif

    මේක සුවර්
    + ලඟදි දීලා වගේ බන්

    Ask Chandima weerakkodi to suggest his boss to deliver cash machines to everyone. All problems will over then.

    හික්ස්
    + දේනන නම් බැලු මචං


    තැන්ක්ස්
    + දේනන නම් බැලු මචං

    වෑඩිය හිතන්න එපා බන් ඕවා.. එන විදිහකට බලමු..

    හ්ම්ම්ම්
    ඒ උනාට අරුගේ ලියුම දැක්කාව මානසිව වැටුනනේ බන්ස්
    ඇඩෙනවා
    දැන්නම් ස්ට්‍රෙස් ගතිය ගියා
    + දේනන නම් බැලු මචං