රටක් ජාතියක් ගැන හැගීමක් එයිද උන්ගේ අම්මා තාත්තා ගැන හැගීමක් නැති එකෙක්ට...දැන් ඉන්න ගොඩක් එවුන් ට පිස්සු බන්.
මාත් බලන්න ත්‍රඩ් එකක් නැති වෙලාවට පරණ මෙම්බර් ලගේ ත්‍රඩ් එහෙම බලනවා
ඒකාලේ හිටපු මිනිස්සු සැහෙන බුද්දිමත් අය බව ඒ ගොල්ලන්ගේ දාපු ත්‍රඩ් වලින් පොස්ට් වලින් පේනවා.
කිසි තේරුමක් නැතිව එක එකට කඩේ යනවා.
රටක් ජාතියක් ගැන හැඟීමක් නැ.


