අවසානයේ මෙසේ ද සිදුවිය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අවසානයේ මෙසේ ද සිදුවිය

    uboBp3d.png


    දැන් කට්ටියම දන්නවනේ මන් උදේ ත්‍රෙඩ් එකක් දැම්ම රයිගම් උළෙලේදී එක නර්තනයක යෙදෙන ගැහැණු ළමයෙක්ගේ නිපල් එකක් අහම්බෙන් දර්ශනය වීම සම්බන්ධයෙන් මානසික ලෙඩ්ඩුන්ට දීපු ත්‍රෙඩ් එක. මෙය එක තත්පර කිහිපයක දර්ශනයක් විතරයි. මේක ඉන්න සමහර අසහන කාරයෝ එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරන් එළකිරියේ ත්‍රෙඩ් එකක් දානවා . ඒකෙන් ගන්නේ ආතල් එකක්. හැබැයි ඒ ළමය එක දැක්කොත් කොච්චාර දුකක් දැනේවිද.

    උදේ ත්‍රෙඩ් එක නොදැකපු අය මෙතනින් බලන්න.

    උදේ Chathuranga1 විසින් ඕපන් කරපු ත්‍රෙඩ් එකට මෙතනින් යන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1685466

    එයට මම ලබා දුන්න පිළිතුරට අදාළ ත්‍රෙඩ් එක මෙතනින් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1685647


    ඊට පස්සේ මේකෙන් පහර වැදුණු කොටසක් සහ විශේෂයෙන්ම ත්‍රෙඩ් එක දාපු පොරට සැහෙන්න රිදිලා . පස්සේ රිදුන අයගෙන් කොටසක් මගේ පරණ ත්‍රෙඩ් ටිකක් අවුස්සලා මම අසහනයෙන් ඉන්න බව ඔප්පු කරගන්න හදනවා. මම කොතනකවත් ඔය වගේ පාරේ යන ගැහැණුන්ගේ ලිංගික අවයව ගැන විග්‍රහ කරලවත් ඔය වගේ බාල ත්‍රෙඩ් ඕපන් කරලවත් නැහැ.

    මචන්ලා මටත් හැගීම් තියනවා. මම උනත් ගෑනුත් එක්ක බුදියන් ඉඳල තියනවා. බ්ලු ෆිල්ම්ස් ඉහේ කෙස් ගානටත් වැඩ වැඩියෙන් බලල තියනවා. කාලයක් මගේ හාර්ඩ් එකේ වැල පුරවල තිබ්බ.

    පරණ ත්‍රෙඩ් එකක එක තැනකදී මන් ඇහුව ත්‍රෙඩ් එකක් ඕපන් කරලා සමහර බලු ෆිල්ම්වල ඉන්න ගැනුන්ගේ මුත්‍රා විදින්නේ ඇයි කියල.
    මට දැන ගන්න අවශ්‍ය උනේ මෙය ඇත්තක් ද නැද්ද කියල දැනගන්න. මේ වගේ දේවල් අල්ලාගෙන තමන්ට උන ලැජ්ජාව අවමානය වහගන්න මට රිටර්න් එක දෙන්න හදනවා. මචන් මට නොවෙයි තමන්ටම තමන් විසින් රිටර්න් එක දෙනවයි කියල හිතාගනින්.

    ඔය මොනවා දැම්මත් උදේ ත්‍රෙඩ් එකෙන් බොක්කටම වැදුන එක ගැන මට ගොඩක් සතුටුයි.

    මට පහර ගහපු කොට්ටාශ දෙකක් ඔතන ඉන්නවා.

    01) ඔයවගේ මානසික ලෙඩ්ඩු ටිකට
    02) මගේ දේශපාලන මතයට විරුද්ධ මත දරන පිරිස
    . ( නමුත් මාගේ දේශපාලනයට විරුද්දව හිටපු අය පවා මාව අගය කරලා තිබ්බ )

    මම උදේ අර රයිගම් නිපල් ත්‍රෙඩ් එක ඕපන් කරපු යාලුවට කියන්නේ
    මචන් උබට රිදුන බව ඇත්ත. මම දැක්ක තැන් කිහිපයකම උබ එක එක දේවල් දාල තිබ්බ උබට උන ලැජ්ජාව වහගන්න.

    මචන් අසහනය කියන්නේ සාමාන්‍ය අවස්ථාවක වැරදීමකින් කෙල්ලෙක් ගේ තන පුඩුවක් දැක්ක කියල එක හයිලයිට් කරලා එකෙන් ස්වයන් වින්දනයක් ලබනවානම් එක සම්පුර්ණයෙන්ම අසහනය. උබල වගේ උන් ළඟ පොඩි ළමයෙක්වත් තියල යන්න බයයි.

    මම කලින් දාපු ත්‍රෙඩ් එකක් වල ෆිල්ම් වල කෙල්ලෝ මුත්‍ර විදිනවා දැකලා තියනවා . නමුත් මම වැල ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා නැහැ. මම බඩු ගහල තියනවා. නමුත් උබ වගේ දෙකයි පනහේ වැඩනම් කරලා නැහැ.

    උබ වැල බැලුවත් හොරෙන් බඩුවක් ගැහුවත් එක අසහනය නොවෙයි. නමුත් ඔය වගේ දෙයකින් ආතල් ගන්නවා කියන්නේ උබ තනිකරම මානසික රෝගයකින් පෙළෙනවා. ඒක උබට තේරෙන්නේ නැහැ.

    ඉස්සලම හිතපන් උබේ නංගිට ඔය දේ සිද්ද උනා. මම උබ වගේ ඕක දානවා. උබට කොච්චර මලක් එයිද. ඕනෑම අවස්ථාවක ගැහැණු කෙනෙක් ගේ ලිංගික අවයව වැරදීමකින් පෙනෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට නානකොට ඇඳුම් මාරු කරනකොට. ඇත්තම කිවුවොත් උබ උබේ අම්ම ගේ දැකල නැද්ද ( අඩුම තරමේ ජිවිතයේ එක වරක්වත් ) සහෝදරියකගේ දැකල නැද්ද ? දැක්කේ නැතිනම් දැකපු දවසක ෆොටෝ එකක් අරන් දාපන් කොල්ලොන්ට ආතල් ගන්න. ඔය වගේ දෙයකින් ආතල් ගන්නවා කියන්නේ තම වැදු දෙමව්පියන්ටත් නිගා දෙන වැඩක්.

    මචන් මම කියපු දේවල් වලින් තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් එන්න ඇති. දැන් ගිය දේ ගියා නමුත් මිට පස්සේ ඔය වගේ තුප්පහි වැඩ කරන්න එපා. උබත් එක්ක මට වාද කරලා වැඩක් නැහැ.

    පසුව ලියමි. ඔන්න සනි ලියොන් ගේ වගේ කෙනෙක්ගේ දෙයක් දැම්මනම් මමත් ආතල් ගන්නවා. අහිංසක කෙල්ලෙක්ගෙ දෙකින් ආතල් ගන්න එපා සහෝ. ඒක වැරදියි.

    එහෙම කියපු එකා මෙන්න මගේ ත්‍රෙඩ් එකේ පොටෝ එක දාල අනෙක් යට පෙන්නේ නෑ කියල
    උබ මොන ජාතියේ අවජාතකයෙක් ද කියල මටනම් තේරෙන්නේ නෑ බන් :no:


    BNfSWne.png