අවසාන_නයි නැටුම

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අවසාන_නයි නැටුම

    “බංගලාදේශය ශ්‍රී ලංකාවේ නටන අවසාන නයි නැටුම විය හැකි” ඉන්දියාව කියූ කතාව

    නිදහස් කුසලාන තරඟාවලියේ දැන් ඉතිරිව ඇත්තේ අවසාන මහා තරඟය පමණක් වන අතර අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අතීත සතුරන් වන ඉන්දීය කණ්ඩායම සහ නුතන සතුරන් වන බංගලාදේශ කණ්ඩායමය.

    ඊයේ බංගලාදේශය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දැක්වූ රංගනයන් නිසා ඉන්දියාව ක්‍රීඩා පිටියේ පෙන්වූ ඇතැම් එදිරිවාදිකම් නිසා ඉන්දියාව සමඟ උරණ වී සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දැන් ඉන්දියාව සමඟ එකතු වී බංගලාදේශය පරාජ කරන්නට සැදී පැහැදී ඇත.

    ඊයේ දිනයේ ෂකීබ් ඇතුළු බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ හැසිරුණ අකාරය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් විචාරකයන් මෙන්ම ක්‍රීඩකයන්ද අප්‍රසාදය දක්වා ඇති ආකාරය විදෙස් මාද්‍ය වාර්තා කර තිබිණි.

    ක්‍රිකට් විචාරක සන්ජේ මන්ජෙකාර් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ ෂකීබ් නායකයෙකු ලෙස හැසිරුණ ආකාරය අනුමත කල නොහැකි බවය.විනිසුරු තීරණයකට ඒ අකාරයේ ප්‍රතිචාර දැක්වීමක් සිදු කල හැකි දැයි මන්ජෙකාර් විමසා ඇත.

    ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ට්විටර් සටහනක් තබා ඇත්තේ මේ බංගලාදේශය ශ්‍රී ලංකාවේ නටන අවසාන නයි නැටුම විය හැකි බවය.එමෙන්ම ඔහු තවත් සටහනක් තබා තිබෙන්නේ මෙතෙක් කල් බංගලි ව්‍යාග්රයන් ලෙස හඳුන්වාගත් බංගලි ක්‍රීඩකයන් තමන් වයාග්‍රරයන් නොවන බව ඔප්පු කල බවය.

    මේ තරඟාවලිය නිදහස් කුසලානය ලෙස හඳුන්වනවාට වඩා නාග නැටුම් කුසලානය ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය බවද තවත් අය අදහස් පළකර තිබෙනු දැකගත හැකි විය.

    SOURCE
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    ugema fake ekak thiyanawa, uta wada followersla inna :rofl::rofl::rofl: eka troll scene walta thiyenne :P
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    බංගලාදේශය ගැන කියන්න දේවල් ටිකක් තියනවා. ඉස්සර බංගලි වල ලංකාවේ අයට විසා ලංකාවෙන් අරන් යන්න ඕන නෑ, බංගලි එයාර් පෝට් එකේදී දුන්නේ. on arrival, දැන් ඒවා නෑ. රටක් වෙනත් රටකට on arrival visa දෙනවා කියන්නේ ඒ රටේ පුරවැසියන්ට ලොකු පිළිගැනීමක් දෙනවා කියන එක. බංගලි වල විදේශීය වාණිජ බැංකුවක් විදියට ශාකාවක් දාපු ලංකාවේ කීර්තිමත් වාණිජ බැංකුවක් බංගලි කාරයෝ ඒකාලේ ඉස්මුදුනින්ම පිළිගත්තා. එහෙම තත්වෙක තමා තිබ්බේ. දැන් ලංකාවේ ෆාමසියකටගොඩවෙලා බැලුවනම් තේරේවි බංගලි බෙහෙත් සූ ගාල රාක්ක වල. දන්නා එකෙක් කියපල්ලා කිසියම්ටීම් එකක් England/NewZealand/Aussy වලදී තරග දිනලා මෙහෙම හැසිරිලා තියනවද කියල. අර මොකක්ද එකෙක් දැක්කම එළුවාත් රැවුල පනවා කියන්නේ මෙන්න මේකට තමා. රටක් විදියට ආර්ථිකව/සමාජීයව ඉහලට පය ගහල ඉන්න බැරි උනොත් එක එකාට පදිරි වෙන එක ඇරෙන්න වෙන දෙයක් නෑ.