අවළංගු කාසි...

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    309284_390053651059850_1882305490_n.jpg



    අවළංගු කාසි...

    දා බිදු වපුළ වපුළ
    කරගැට දෑතින් රන් කරල් කපා
    අත මිට මොලවා ගත් පනන් ටිකෙන්...
    “දෙන්නකෝ මුදලාලි මහත්තයෝ මට
    කුමාරෝද පොතක්“
    සිදාදියෙන් ගම්මානේට
    අව්කුෂ්ඨකේ හැල්මේ දුවන්...
    හැදිගත් ගොම මැටි ගෙපලේ
    තෙහෙට්ටුවේම පොඩි පුතා අරන්
    කුමාරෝද පිටු පෙරළා....
    “අ“ යනු
    “ම්“ යනු
    “මා“ යනු
    අම්මා කියා දුන් නුඹ අප්පච්චි
    පිරුවානා පිටු පෙරළන්නේ
    පුතේ
    සදත් නැති රෑක
    පන්සලේ බණ මඩුවේ ඉදන්....


    gaththe mehen click here