අව්රුදු තෑග්ග

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ ඉන්ධන මිල ගණන් 10%-15% අතර ප‍්‍රමාණයකින් ඉහල දැමීඹ ගැන මහා භාණ්ඩාගාරය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

    පරිප්පු, සීනි, මිරිස්, කවුපි, කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවලට පනවන බදු ප‍්‍රමාණය වැඩි කිරීමටද, ගෑස්, පෙට‍්‍රල් සහ ඞීසල් මිල වැඩි කිරීමටද මේ වන විට සාකච්චා කෙරෙමින් පවතී. මේ අතර දුම්රිය ගාස්තු සහ දුරකතන ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන්ද සොයා බැලේ.

    මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම රුපියල් 15කින් පෙට‍්‍රල් මිල වැඩි කිරීම සඳහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ
    .
    :(:(:(:(:(
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    no_way_cat_by_mollythewanderer-d4aq5l0.jpg