අව්ලක් :(

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එහෙම ban උනාමත් උබට මුල ඉදල පටන් ගන්න වෙන්ව... :rofl:
    ඔය ෆයිවරේ ඕන වෙලාවක උඩට ගන්න පුලුවන් හරියට කරනවනම් ..
    Masa deken maths goda daanna puluwanda?
     
    • Haha
    Reactions: Hydra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,882
    113
    එකමත් එක රටක
    Masa deken maths goda daanna puluwanda?
    මම කොහොමද දන්නේ බන්.. උබ මේ වෙලාවේ මොනව කරලද ඉන්නේ, ඒකට කොච්චර වෙලාවක දාන්න පුලුවන්ද , උවමනාව වගේ දේවල් නේ බලපාන්නේ.. මෙලෝ දෙයක් කරල නැත්නම් ඉතින් ගොඩ දාන්න බෑ නේ.

    වැඩ ටික හොදට කලින් කරල දැන් අමතක වෙලා වගේ නම් තියෙන්නේ මාස දෙකෙන් පුලුවන් ඕනකම තියනවනම්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    දෙකම shape එකේ බේරා ගන්න එක හොඳයි කියලා හිතෙන්නේ. හොඳ තීරණයක් ගන්න. Good luck.