අව්වට පිච්චුනා යකෝ
මම පහුගිය දවසක ආරුගම් බොක්ක බීච් එකේ නාන්න ගියා බන් (අප්‍රේල් 27 වෙනිදා)
පැය ගානක් යනකල් නෑවා
එතකොට නම් ගානක් නෑ
හැබැයි පහුවදා තමයි දැනුනේ.
උරහිස් දෙපැත්තයි බෙල්ලයි අව්වට පිච්චිලා
මාර විදියට දනවා බන්
කොලර් එක වදිනකොට ඉන්න බෑ
දැන් දවස් කීපයක් වුනා
තාමත් අවුල් බන්
මොකද මේකට කරන්නේ..
ගාන්න පුළුවන් හොද බෙහෙතක් කියපල්ලකෝ...





මම පහුගිය දවසක ආරුගම් බොක්ක බීච් එකේ නාන්න ගියා බන් (අප්‍රේල් 27 වෙනිදා)
පැය ගානක් යනකල් නෑවා
එතකොට නම් ගානක් නෑ
හැබැයි පහුවදා තමයි දැනුනේ.
උරහිස් දෙපැත්තයි බෙල්ලයි අව්වට පිච්චිලා
මාර විදියට දනවා බන්
කොලර් එක වදිනකොට ඉන්න බෑ
දැන් දවස් කීපයක් වුනා
තාමත් අවුල් බන්
මොකද මේකට කරන්නේ..
ගාන්න පුළුවන් හොද බෙහෙතක් කියපල්ලකෝ...





Last edited:

